ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Thursday, March 27, 2014


වෙබ් ඩිසයිනින් කරන අපෙ අයට නියම භාණ්ඩයක් තමයි අද මං දෙන්නෙ.Dreamviewer නෙ ගොඩක් අය USE කරන්නෙ..ඒත් මෙක ඊට වැඩිය පහසුකම් ගොඩක් තියෙන software 1ක්..


හැබැයි මෙකෙ තියෙන්නෙ 2006 version ඒක.ඒ වුණත් Dreamviewer පරාදයි.මෙකෙ mode 03ක් තියෙන්වා.පල්ලෙහා තියෙන්නෙ ඒ 03.




විවිධ scripts වර්ග 500ක් විතර මෙකෙ තියෙනවා.


file size ඒක 9.8MB.zip file ඒකක් තියෙන්නෙ.extract කරල setup ඒක run කරන්න.මෙච්චර හොද දෙයක් දීලත් අහක බලන් යන්න ඒපා කමෙන්ට් 1ක් දාලා යන්න..



- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -