ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Sunday, February 23, 2014


අද මං ඔයාලට දෙන්නෙ windows logon screen ඒක වෙනස් කරල වෙන ඒකක් දාගන්න පුළුවන් ගැජට් ඒකක් ගැනයි.පහල රෑපෙ click කරල stardock site ඒකට යන්න.


දැන්  7,vista අය මුල් download button ඒකද xp  අය දෙවැනි download button ඒකද ක්ලික් කරන්න.


දැන් ඔයාගෙ e-mail address ඒක දීල download ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාගෙ ඊ-මෙල් ඒකට ගිහිල්ල ඒකට අාපු download link ඒකෙන් බාගන්න.


 මෙයාලගෙ වෙබ් අඩවියෙ අළුත් logon screens ඒහෙමත් තියෙනවා.


ඒහෙනම් ජය වෙවා!

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -