ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Monday, January 6, 2014



ඔයාල ගොඩක් අය broadband internet භාවිතා කරන අයනෙ..ගොඩක් වෙලාවට internet connect කරන්න mobile partner එකෙන් connect කරන එකනෙ කරන්නෙ.

අද මම ඔයාලට කියල දෙන්නෙ Short cut key එකකින්  internet connect කරන හැටි.
ඒකට මුලින්ම Start > Connect to > Your connection type 



දැන් ඒක drag කරගෙන desktop එකේ shortcut එකක් හදාගන්න.



 Right click > Properties

දැන් එම වින්ඩෝවේ Shortcut key: කියන තැන Ctrl button + ඔබ කැමති key එකක් ඔබන්න.
උදා: ctrl+A


දැන් general tab එකට මාරැ වෙන්න.
Atrribures යටතේ Hidden check box එක tik කරල enter  කරන්න.


දැන් ඔබ සාදා ගත් shortcut key ඔබල බලන්න.


‍මේ විදිහට වෙනත් programms සදහා ද shortcut key සාදා ගත හැක.නමුත් එක් shortcut key එකක් යොදා ගත හැක්කේ එක් වරක් පමණි.

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -