- ප්රධාන පිටුව වෙත »
- Desktop »
- Short cut key එකකින් internet connect කරමු!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
Monday, January 6, 2014
ඔයාල ගොඩක් අය broadband internet භාවිතා කරන අයනෙ..ගොඩක් වෙලාවට internet connect කරන්න mobile partner එකෙන් connect කරන එකනෙ කරන්නෙ.
ඒකට මුලින්ම Start > Connect to > Your connection type
දැන් ඒක drag කරගෙන desktop එකේ shortcut එකක් හදාගන්න.
දැන් එම වින්ඩෝවේ Shortcut key: කියන තැන Ctrl button + ඔබ කැමති key එකක් ඔබන්න.
උදා: ctrl+A
දැන් general tab එකට මාරැ වෙන්න.
Atrribures යටතේ Hidden check box එක tik කරල enter කරන්න.
දැන් ඔබ සාදා ගත් shortcut key ඔබල බලන්න.
මේ විදිහට වෙනත් programms සදහා ද shortcut key සාදා ගත හැක.නමුත් එක් shortcut key එකක් යොදා ගත හැක්කේ එක් වරක් පමණි.
Post a Comment