ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Saturday, January 4, 2014

Windows 8 transform pack v7.0
Support to win 7,win XP,vista!
New Features


ඔයාලත් Windows 8 වලට upgrade වෙන්න ආසයි නේද?ඒත් PC එක windows 8 වලට දක්වන සහය අඩුයි නේද? එහෙනම් බය වෙන්න එපා.ඔයාටත් පුළුවන් 8 දාගන්න දැන් තියෙන windows සංස්කරණය වෙනස් නොකර.ඒකට windows 8 transform pack එක install කර ගත්තම හරි.55 MB යි. windows 8 theme,metro interface  එක ව‍ගේ ඔක්කොම තියෙනවා.Try it.දැන් තියෙන වින්ඩෝස් වලට මුකුත් වෙන්නෙ නෑ.වැඩිය දගලන්න දෙයක් නෑ.

මෙතනින් බාගන්න 





මේ තියෙන්නෙ ඒ transform pack එක.
Click here


මොකක් හරි අවුලක් නම් කමෙන්ටුවක් දාන්න.

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -