ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Thursday, March 6, 2014


අද මං ඔයාලට ඒච්චර වැදගත් නැති ඒත් සමහර වෙලාවට අවශ්‍ය වෙන දෙයක් ගැන.ඒ තමයි ඔනම සයිට් ඒකක ip address ඒක හොයා ගන්න විදිහ.වැඩෙ ඒච්චර අමාරැ නෑ.අළුත් software කෑලි ඒහෙමත් ඔන නෑ.command promt ඒකෙන්ම මෙක කරන්න පුළුවන්.
Win+R or Start Run මගින් Run window ඒක ලබා ගන්න.cmd කියල ටයිප් කරල enter කරන්න.



දැන් cmd ඒක ලැබෙවි.දැන් ping XXXXXXXX කියල ටයිප් කරන්න.
රතු පාටින් තියෙන ping වචනය ඒ විදිහටම ටයිප් කරන්න.ඊට පස්සෙ හිස් තැනක් තියල ip address ඒක දැන ගත යුතු වෙබ් සයිට් ඒකෙ ලිංක් ඒක ටයිප් කරන්න.(ex:- www.yourwebsite.com


මෙ තියෙන්නෙ localhost ඒකෙ ip address ඒක හොය ගන්න විදිහ.මතක තියා ගන්න ip address ඒක හොයාගන්න නම් ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටිය යුතුය.


ex:-ping www.google.com
ip address is 173.194.127.81


ඒහෙනම් ගොඩ...........ඔයාලගෙ අදහස් මෙහි දක්වන්නෙ නම් ඉතා අගනෙය..


2 Responses so far.

  1. Anonymous says:

    හොද වැඩක්....

  2. Ask your PC Questions and get right solutions.

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -