ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Wednesday, March 5, 2014


අපෙ desktop ඒක මාළු ටැංකියක් කරන්න පුළුවන්.හැබැයි මෙක screensaver ඒකක්....

යට තියෙන්නෙ ඒ මාළු ටැංකියෙ screenshot ඒකක්.කොහොමද ලස්සනයි නෙ?


හරි මුලින්ම මෙතනින් ඒක බා ගෙන install කරගන්න.



හැබැයි පොඩි අවුලක් තියෙනවා.මෙක 7 වලට විතරයි වැඩ.සමහර විට අනිත් versions(xp,vista,8) වලටත් වැඩ අැති.මෙකෙ තියෙන settings වලින් මාළුවන් ගණන,මුහුදු ශාක වර්ග අාදිය වෙනස් කරන්නත් පුළුවන්.

Windows Requirements for Moving Fish Aquarium Software

  • Microsoft Windows XP/Vista/7
  • Graphics card with OpenGL 1.2 or DirectX 9
  • 1 GHz or faster 32-bit or 64-bit Processor
  • 10 Mb available disk space
  • Stereo sound card
මෙ තියෙන්නෙ මාළු වර්ග

  • Angelfish
  • Discus
  • Rainbow Shark
  • Vieja Fenestratus
  • Mylochromis Lateristriga Mchuse
  • Oreochromis Tanganyikae
  • Tiger Barb
  • Red Oscar
  • Melanotaenia Duboulayi
  • Mikrogeophagus Ramirezi
  • Red Platy
 
ඒහෙනම් මාළුන්ට කෑම ටිකක් ඒහෙම දීල බලන්න....

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -