ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Thursday, May 8, 2014

 
 කොහොමද අපෙ කස්ටියට.දැන් කාලෙ හැමෝටම වැදගත් වන විදිහෙ ගැජට් එකක් ගෙනවා.මං මෙ දෙන සොෆ්ට්වෙයාර් කෑල්ල ගොඩක් ප්‍රයෝජනවත් එකක්.ඒත් අවාසනාවකට මෙකෙ අළුත් සංස්කරණවල trial period එකක් තියෙනවා.ආ අමතක වුණානෙ මෙ භාණ්ඩෙ නම කියන්න.මෙක Iobit Advanced Windows Care v2Personal .මෙකෙන් අපෙ කම්පියුටර් එක සුපිරියට සුද්ද කරගන්න පුළුවන්.


මං දැන් දෙන සොෆ්ට්වෙයාර් කෑල්ල ටිකක් විතර පරණ සංස්කරණයක්.ඒත් අවුලක් නෑ.අළුත් සංස්කරණවල තියෙන්නෙ interface එක ලස්සනට හදල තව ට්‍රයල් එකකුත් දාපු එක විතරයි.අනිත් ඒවා මෙ විදිහටම තියෙනවා.හරි හරි දැන් ඒවයින් කාරි නෑ.
ඔබෙ පරිගණකයත් ටික ටික හිර වෙනවද?විසදුම අපෙන් කියල කිව්වට මට ඒකට දෙන්න පුළුවන් මෙ සොෆ්ට්වෙයාර් එක විතරයි.
මෙ තියෙන්නෙ ඒක.
මෙතනින් Spyware removal,Security Defense,Registry Fix,System Optimization,Startup Manage,Privacy Sweep සහ Junk Files Clean කියන වැඩ ඔක්කොම කරගන්න පුළුවන්.කරන්න තියෙන්නෙ ඒ ඔක්කොටම හරි දාල Scan කියන බට්න් එක ක්ලික් කරන එක විතරයි.

රූපය හොදින් දැක ගැනීමට උඩ ක්ලික් කරන්න.


තව උඩ දකුණු පැත්තෙ Tools කියන මෙනුවෙ Memory Cleaner කියල ඔප්ෂන් එකක් තියෙනවා.ඒක ක්ලික් කරාම Smart Ram කියල වින්ඩෝවක් ලැබෙනවා.ඒකෙ Go!කියන බට්න් එක ක්ලික් කරාම ලැබෙනවා Smart Scan හා Deep Scan කියල තෙරීම් 02ක්.කැමති එකක් දාන්න.එතකොට කම්පියුටරෙ රැම් එක නියමෙට සුද්ද වෙලා කම්පියුටරෙ එකත් වැඩි වෙනවා.ඉතිං අපෙ අයට වෙන මොනවද?

රූපය හොදින් දැක ගැනීමට උඩ ක්ලික් කරන්න.


මෙතනින් පෙන්නන්නෙ Disk Explorer වින්ඩෝවයි.මෙකත් Tools මෙනුවෙන්ම ගන්න පුළුවන්.මෙතනදී මුළු හාඩ් ඩිස්ක් ඒකම ස්කෑන් වෙලා එකෙ තියෙන ඔක්කොම ෆයිල්ස් අපිට පෙන්නනවා.

රූපය හොදින් දැක ගැනීමට උඩ ක්ලික් කරන්න.

තව අපිට පුළුවන් මෙ software එක හරහා සිස්ටම් රිස්ටෝ(system restore) වැඩෙත් කර ගන්න පුඵවන්. :-)
මෙතනින් බා ගන්න.no any payments.Just only 6MB.

2 Responses so far.

  1. Anonymous says:

    Elzzzzzzzzzz

  2. Anymoues says:

    elzzzzzzzzz

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -