ජනප්‍රිය පෝස්ටු

Windows 10 වල drivers වෙනත් කිසිදු මෘදුකාංගයක් නොමැති update කරමු.!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

Windows 10 වල drivers වෙනත් කිසිදු මෘදුකාංගයක් නොමැති update කරමු.!

windows 10
windows 10 image
        Hii guys.. 😎😏 ෙගාඩ දවසකට පස්සේ ඔන්න අද මං පොඩි පෝස්ටුවක් අරං අාවා..පොඩි කිව්වට windows 10 අළුතෙන් දාගත්තු උදවියට, windows 8 වලින් windows 10 වලට මාරු වුණ උදවියට එකී මෙකී අයට වැදගත් කියල හිතුණ නිසා ඔන්න පෝස්ටුවක් විදිහට දැම්මා 🆚🆚 අැත්තටම මාත් දවසක් ම මේ seen එක නිසා හෙණ කට්ටක් කෑවා කියමුකෝ ඉතිං.

1. ටාස්ක් බාර් එකේ windows logo එක (start button) එක උඩ right click කරා ම ලැබෙනවා මෙනුවක්.ඒකෙන් Device Manager මත කොටන්න.

2.  එවි ට device manager වින්ඩෝව දිස්වනු අැත. [ පහත රූපය  බලන්න ] කහ පැහැයෙන් සළකනු වී අැත්තේ install වී නොමැති පරිගණකයට සම්බන්ධ වී අැති උපාංගයන් ය.මෙම උපාංග පරිගණකය හරහා ක්‍රියාත්මත වීමට නම් ඒවායේ නිිවැරදි drivers පරිගණකයට install කර තිබිය යුතු ය.
      

3.  දැන් එම එක් එක් උපාංගය මත right click කරන්න.එවිට කුඩා මෙනුවක් ලැබෙනු අැත.එහි මුල් option එක මත click කරන්න.

          
4.  එවිට පහත රූපයේ පරිදි තවත් වින්ඩෝවක් ලැබේ.එහි → Search automatically for update driver software මත click කරන්න.


5.  ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටියේ නම් පහත අාකාරයට  අන්තර්ජාලය ඔස්සේ සුදුසු  drivers අැත් දැයි සොයා බලයි. (සොයන්නාට සම්බවේ..) හමු වුවහොත් එය install කර දෙයි.

ඔන්න පෝස්ටුව ඉවරයි..මාත් ඉවරයි.....😒😒😓😜 Good Luck All 😗😘😏

ප්‍රවර්ගය : ,

Google බුකියේ වැඩ සහ කිඩ මෙන්න!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී





Hi යාළුවනේ ඔන්න අද පොඩි ගූගල් වැඩ කිඩ ගැන ටිකක් කියන්නයි මං හිතුවේ.අපි නොදන්න ගූගල්!..
ගූගල් වලින් අපිට ලබා ගත හැකි සේවාවන් බොහෝමයි.ගොඩක් අය දන්නෙ ගූගල් වලින් අනං මනං දේවල් සර්ච් කොරන්න විතරයිනේ.
හරි එහෙනම් බලාගන්නකෝ මොනවද අපිට ගූගල් වලින් කරන්න පුළුවන් කියල.

1.ගූගල් සර්ච් (google.com)
2. ගුගල් පින්තූර සෙවුම images search (images.google.com)

 

3. Upload an image to google and search it. (images.google.com)


 

4. භාෂා පරිවර්තනය Language translator (translate.google.com)

 

 

5. ආරක්ෂිත අහස් දත්ත ගබඩාව Google Drive (drive.google.com)

6.Google Docs (docs.google.com)


 

7.  තව දුරටත්


තව තියෙනවා..පහලින් තියෙන ලිංක් කිලික් කළාම විකිපීඩියාවෙන් ඒ ගැන විස්තර බලා ගන්න පුළුවන්.

U

V

කොහෙමද වැඩ කිඩ ටික...එහෙනම් ක‍මෙන්ටුවකුත් දාගෙන ම යමුකෝ...ජය වේව‍ා...

ප්‍රවර්ගය : ,

VLC player න් ඔන්ලයින් වීඩියෝස් බලන්නේ මෙ‍හෙමයි!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

a/l ඉවර වුණා...දැන් තමයි මට වෙලාවක් හම්බුණේ බ්ලොගිය පැත්තෙ එන්න...
අද ඉතිං අපේ සයිබරයන් ට ගෙන‍ාව ගොඩක් අය නො දන්න (දන්න අයත් ඇති හොදේ... ) ඔන්ලයින් වීඩියෝ බලන්න ක්‍රමයක් ගැන.ගොඩක් සයිට් වල වීඩියෝ බලන්න දුන්නට ඒකේ තියෙන ප්ලේයරයේ seek bar එක උඩ ක්ලික් කරල වීඩියෝ එකේ තැනින් තැන බලන්න බැ.මෙහෙම වෙච්ච අය ගොඩක් ඇති.ඒකට පොඩි විසදුමක් හම්බුණා.මේකට ඕනි කරන්නේ VLC player  විතරයි..
හරි කරන්නෙ මෙහෙමයි.මුලින්ම ඒ වගේ වීඩියෝ එක තියෙන සයිට් එකට ගිහිං page එකේ හිස් තැනක right click කොරල එන මෙනුවෙන් view page source මත ක්ලික් කොරන්න.
 
එතකොට විනඩෝවක් ලැබෙනවා.Ctrl+F මගින් find මෙනුව අරගෙන පහත රූපයේ තියෙනව වගේ වීඩියෝවේ url එක හොයාගන්න.පහත රූපය උදාහරණයක් විතරයි.url එක ඊට වැඩිය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.

හරි ඒ විදිහට හොයා ගත්තු ලිංක් එක කොපි කරගන්න.දැන් vlc එක ඕපන් කර ගන්න.menu බාර් එක‍ේ Media----> Open Network Stream... ක්ලික් කරන්න.නැත්තන් Ctrl+N ෂෝට් කී එක use කරන්න.
 
ක්ලික් කරාම පහල තියෙනවා වගේ වින්ඩෝවක් ලැබෙනවා.

Please enter a network URL කියල text box එකක් තියේවි.දැන් ඉතිං අර කොපි කරගත්තු ලිංක් එක එතන පේස්ට් කරල පහළ තියෙන play බට්න් එක ක්ලක් කරන්න.
වැඩේ හරි.දැන් ඉතිං මේ විදිහට flash player expire වෙලා  update කරන්න කම්මැලි අයටත්  බලන්න පුළුවන් මේ විදිහට..
එහෙනම් ජය වේවා! bro sis

ප්‍රවර්ගය : ,

ඔබේ වෙබ් බ්‍රවුසරයේ කාර්යක්ෂමතාව මැන ගන්න

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
 

How are you my fans......ඔන්න ඉතිං මං අද ඔයාලගෙ වෙබ් බ්‍රවුසරයෙ කාර්යක්ෂමතාවය මැන ගන්න විදිහක් කියල දෙන්න යි යන්නෙ.මෙක Microsoft අායතනයෙන් අපිට දෙන සෙවාවක්.
ප්‍රවර්ගය : ,

ෆෝල්ඩර්ස් හෝලි උත්සවයට අරන් යමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

 


 ආයුබෝවන් හැමෝටම! දැන් ඉතිං අපෙ කස්ටිය වෙසක් ජයටම සමරන්න ඇතිනෙ.දෙතුන් දෙනෙක් ට බඩෙ අමාරුවක් නම් අනිවා හැදෙන්න ඇති.ඒකෙන් දැන් වැඩක් නෑ මාත් ඔහේ කියවනවා.හරි.අද මං කියල දෙන්නෙ ටිකක් අමුතු වැඩක් ගැනයි.මං ඉතිං හැමදාම දෙන්නෙ අමුතු වැඩනෙ.
ප්‍රවර්ගය : ,

මදුරු කරදරයට තිත!Anti Mosquito

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

ආයුබෝවන්! අද මං ටිකක් වෙනස් විදිහට මගෙ පෝස්ට් එක පටන් ගන්න හිතුවා.කොහොම කොහොමහරි වෙසක් පෝය දවසත් ආවා.ඉතිං කොහොමහරි අපිත් ටිකක් වෙනස් වෙන්නත් එපායැ.ගම්වල උදවිය සිදාදිය පැත්තෙ එහෙම රවුමක් ගහන්න යන්නත් ලක ලැහැස්ති වෙනවා ඇති.ඉතිං මාත් කැලණිය පැත්තෙ වට වන්දනාවෙ යන්න තමයි හිතං ඉන්නෙ.ඊට ඉස්සරවෙල ඔයාලට දීල යන්න දෙයක් මට හම්බුණා.

ප්‍රවර්ගය : ,

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -