ජනප්‍රිය පෝස්ටු

Showing posts with label Desktop. Show all posts

ෆෝල්ඩර්ස් හෝලි උත්සවයට අරන් යමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

 


 ආයුබෝවන් හැමෝටම! දැන් ඉතිං අපෙ කස්ටිය වෙසක් ජයටම සමරන්න ඇතිනෙ.දෙතුන් දෙනෙක් ට බඩෙ අමාරුවක් නම් අනිවා හැදෙන්න ඇති.ඒකෙන් දැන් වැඩක් නෑ මාත් ඔහේ කියවනවා.හරි.අද මං කියල දෙන්නෙ ටිකක් අමුතු වැඩක් ගැනයි.මං ඉතිං හැමදාම දෙන්නෙ අමුතු වැඩනෙ.
ප්‍රවර්ගය : ,

Windows Logon Screen ඒක වෙනස් කරමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

අද මං ඔයාලට දෙන්නෙ windows logon screen ඒක වෙනස් කරල වෙන ඒකක් දාගන්න පුළුවන් ගැජට් ඒකක් ගැනයි.පහල රෑපෙ click කරල stardock site ඒකට යන්න.


දැන්  7,vista අය මුල් download button ඒකද xp  අය දෙවැනි download button ඒකද ක්ලික් කරන්න.


දැන් ඔයාගෙ e-mail address ඒක දීල download ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාගෙ ඊ-මෙල් ඒකට ගිහිල්ල ඒකට අාපු download link ඒකෙන් බාගන්න.


 මෙයාලගෙ වෙබ් අඩවියෙ අළුත් logon screens ඒහෙමත් තියෙනවා.


ඒහෙනම් ජය වෙවා!

ප්‍රවර්ගය : ,

පට්ටම පට්ට Royale Theme for XP!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

මට හුග කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි වුණා.මට ලගදි දවසක ලස්සන තීම් එකක් හම්බුණා..පට්ට..ඉතිං මං හිතුවා ඔයාලටත් එක දෙන්න..උඩ තියෙන්නෙ ඒකෙ screenshot එකක්.හොදයි නෙ??????


මේක zip එකක් නිසා extract කරගන්න.ඒකෙ setup file එකත් right click කරල winrar එකෙන් extract here කියන විධානය දෙන්න. එතකොට Resources කියල folder එකක් ඇති.ඒකෙ Theme කියන folder ට ගිහිල්ල ඒකෙ ඇතුළෙ තියෙන file 02 copy කරගෙන C:\WINDOWS\Resources\Themes කියන තැනට ගිහිල්ල paste කරන්න.
දැන් desktop එකේදි  right click > properties > Appearance වෙත ගිහිල්ල Windows and buttons යටතේ ඇති Royale Theme select කරල ok click කරන්න.


බලන්න ලස්සන.....

ප්‍රවර්ගය : ,

Short cut key එකකින් internet connect කරමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


ඔයාල ගොඩක් අය broadband internet භාවිතා කරන අයනෙ..ගොඩක් වෙලාවට internet connect කරන්න mobile partner එකෙන් connect කරන එකනෙ කරන්නෙ.

ප්‍රවර්ගය : ,

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -