ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Sunday, February 2, 2014

ගොඩක් අය කැමතිනේ progrmming ගැන ඉගෙන ගන්න.ඒත් ලංකාවෙ ඒ ගැන දන්න අය ගොඩක් අඩුයිනෙ.මේනිසා මම හිතුවා programming කරන හැටි කියල දෙන්න.ඒත් මං කියල දෙනවා කිව්වට e-book 02 ක් ‍දෙන්න තමයි යන්නෙ.ගොඩක් අයට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් visual basic 6.0 නෙ.ඒ හිංද මං ඔයාලට දෙන්නෙ විෂුවල් බේසික් සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට සිංහල විෂුවල් බේසික් ඊ-බුක් 02ක්.පහළ තියෙන ලිංකුවෙන් ගිහිල්ල බා ගන්න.විෂුවල් බේසික් ගැන මමත් ටිකක් දන්නවා.ඔයාලට මොකක් හරි විෂුවල් බේසික් වල ගැටළුවක් ආවොත් මට කියන්න....I help u..




ඔබගේ වටිනා අදහස් හා යෝජනා කමෙන්ට් කරන්න.එය මෙම අඩවියේ දියුණූවට හේතු වනු ඇත.!

- Copyright © 2025 VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -