ජනප්‍රිය පෝස්ටු

Archive for October 2017

Windows 10 වල drivers වෙනත් කිසිදු මෘදුකාංගයක් නොමැති update කරමු.!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

Windows 10 වල drivers වෙනත් කිසිදු මෘදුකාංගයක් නොමැති update කරමු.!

windows 10
windows 10 image
        Hii guys.. 😎😏 ෙගාඩ දවසකට පස්සේ ඔන්න අද මං පොඩි පෝස්ටුවක් අරං අාවා..පොඩි කිව්වට windows 10 අළුතෙන් දාගත්තු උදවියට, windows 8 වලින් windows 10 වලට මාරු වුණ උදවියට එකී මෙකී අයට වැදගත් කියල හිතුණ නිසා ඔන්න පෝස්ටුවක් විදිහට දැම්මා 🆚🆚 අැත්තටම මාත් දවසක් ම මේ seen එක නිසා හෙණ කට්ටක් කෑවා කියමුකෝ ඉතිං.

1. ටාස්ක් බාර් එකේ windows logo එක (start button) එක උඩ right click කරා ම ලැබෙනවා මෙනුවක්.ඒකෙන් Device Manager මත කොටන්න.

2.  එවි ට device manager වින්ඩෝව දිස්වනු අැත. [ පහත රූපය  බලන්න ] කහ පැහැයෙන් සළකනු වී අැත්තේ install වී නොමැති පරිගණකයට සම්බන්ධ වී අැති උපාංගයන් ය.මෙම උපාංග පරිගණකය හරහා ක්‍රියාත්මත වීමට නම් ඒවායේ නිිවැරදි drivers පරිගණකයට install කර තිබිය යුතු ය.
      

3.  දැන් එම එක් එක් උපාංගය මත right click කරන්න.එවිට කුඩා මෙනුවක් ලැබෙනු අැත.එහි මුල් option එක මත click කරන්න.

          
4.  එවිට පහත රූපයේ පරිදි තවත් වින්ඩෝවක් ලැබේ.එහි → Search automatically for update driver software මත click කරන්න.


5.  ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටියේ නම් පහත අාකාරයට  අන්තර්ජාලය ඔස්සේ සුදුසු  drivers අැත් දැයි සොයා බලයි. (සොයන්නාට සම්බවේ..) හමු වුවහොත් එය install කර දෙයි.

ඔන්න පෝස්ටුව ඉවරයි..මාත් ඉවරයි.....😒😒😓😜 Good Luck All 😗😘😏

ප්‍රවර්ගය : ,

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -