ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Saturday, April 5, 2014



අයි අයියො මෙන්න වහිනවා.හි හීතලයි.පට්ට කම්මැලි.ඒ හිංද බ්ලොගිය පැත්තෙ අවා අළුත් හැකිං වැඩක් කියල දෙන්න.
මෙ වැඩෙ ටක් ඒකටම වැඩ කරන්නෙ xp වලට විතරයි.මං දැන් කියන්න හදන්නෙ අපි වෙන කාගෙ හරි administrator account ඒකකට log වෙලා ඉන්න කොට හිමින් සැරෙ administrator password ඒක වෙනස් කර ගන්න විදිහ.


ඔයාල දන්න වනෙ administrator account ඒක කියන්නෙ pc ඒකෙ මැක්කා කියල.මෙකෙන් අනිත් accounts පාලනය කරන්න පුළුවන්.  මෙ ක්‍රමයෙදී ඔයාට පරණ administrator password ඒක අවශ්‍ය වෙන්නෙ නෑ.ඒ හිංද වැඩෙ තවත් ලෙසියි.
මුලින්ම control panel ඒකට යන්න.ඊට පස්සෙ Administrative Tools උඩ ඩබල් ක්ලික් කරන්න.
(රෑපය පැහැදිලිව දකින්නට රෑපය උඩ ක්ලික් කරන්න)


දැන් Computer Management උඩ ඩබල් ක්ලික් කරන්න.

(රෑපය පැහැදිලිව දකින්නට රෑපය උඩ ක්ලික් කරන්න)

දැන් Computer Management window ඒක ලැබෙවි.ඒකෙ Computer Management(Local) උඩ ක්ලික් කරල System Tools උඩ ඩබල් ක්ලික් කරන්න.
(රෑපය පැහැදිලිව දකින්නට රෑපය උඩ ක්ලික් කරන්න)


ඊට පස්සෙ Local Users and Groups උඩ ඩබල් ක්ලික් කරන්න.
(රෑපය පැහැදිලිව දකින්නට රෑපය උඩ ක්ලික් කරන්න)


දැන් Users උඩ ඩබල් ක්ලික් කරන්න.
(රෑපය පැහැදිලිව දකින්නට රෑපය උඩ ක්ලික් කරන්න)


හරි.දැන් pc ඒකෙ තියෙන accounts ඔක්කොම මෙතන පෙන්නාවි.ඒකෙන් administrative account ඒකෙ නම උඩ right click කරන්න.ඒතකොට Set Password...කියල ඔප්ෂන් ඒකක් ලැබෙවි.ඒක උඩ ක්ලික් කරන්න.


දැන් ලැබෙන් window වෙ proceed බට්න් ඒක උඩ ක්ලික් කරන්න.


හරි.දැන් අළුත් පාස්වර්ඩ් ඒක දෙපාරක් ගහල OK කරන්න.


වැඩෙ හරි නම් The password has been set කියල information box ඒකක් පෙන්නාවි.දැන් OK කරන්න.


බලන්න administrative account ඒක බබා වගෙ වැඩ කරන හැටි.
හැබැයි අයිතිකාරයට මාට්ටු වෙල ලෙල්ල හුටන් කරගන්න නම් ඒපා.ඒවට දං නම් වග කියන්නෙ නෑ.....

කොහොමද වැඩෙ.වැඩෙ හොදයි නම් කමෙන්ට් ඒකක් දාල යන්න..


One Response so far.

  1. මං මෙ ක්‍රමය ට්‍රයි කරෙ xp sp3 නිසා අනිත් version ගැන නම් දන්නෑ...sorry......

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -