ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Friday, April 11, 2014


අද මං ඔයාලට කියල දෙන වැඩෙට ගොඩක් අය කැමති වෙවි.මං කියල දෙන්නෙ තමන්ටම කියල අළුතින් games හදා ගන්න ක්‍රමයක් ගැනයි.Microsoft අායතනය මෙකට අළුත් software ඒකක් හදල තියෙනවා.ඒකෙ නම තමයි KODU GAMES LAB .

ඔයාලට පුළුවන් මෙක නොමිලෙම බා ගන්න.මෙන්න link ඒක.


මතක තියා ගන්න...ඔයාගෙ video drivers update කරගන්න ඔන.නැත්තං sorry.com තමා.මොකද මොකද මෙ software 1ක 198mb වෙන නිසා වැඩ කරෙ නැත්තං අපරාදෙ...

මෙ තියෙන්නෙ ඒකට අවශ්‍යය සුදුසුකම්


Windows 7, Windows 8, Windows Vista, Windows XP
A graphics card that supports DirectX 9.0c and Shader Model 2.0 or higher is required. .NET Framework 4.0 or higher is required. XNA Framework 4.0 Redistributable is required.



Install කරගෙන open කරනකොට මෙ වගෙ Starting up window ඒකක් අැවිල්ල යට තියෙන දෙවැනි රෑපය වගෙ window ඒකක් ඒනවා.දැන් තමන්ට ඔන විදිහට ඒකෙ තියෙන visual boxs භාවිතා කරල අළුත් games හදා ගන්න.....


යන ගමන් කමෙන්ටුවකුත් දාගෙන යන්න...

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -