ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Thursday, April 17, 2014


ඔන්න ඉතිං අළුත් අවුරැද්දත් ඉවර වුණා...අපෙ අය අවුරැදු ජයටම සමරන්න අැති නෙ.සමරපු අයටයි නැති අයටයි ඔක්කොටම සුභම සුභ අළුත් අවුරැද්දක් වෙවා
ඉතිං අද මං අාවෙ අළුත් social network ඒකක් ගැන කියන්න.මෙක අපෙ රටෙ ඒකක් නෙවෙ.රැසියාවෙ ඒකක්.නම විකොන්තැට්කෙ.කෙටියෙන් කියනවනම් vk.com.



මෙකෙ සිංහල version ඒකකුත් තියෙනවා.ඒ හිංද facebook වලට වැඩිය හොදට වැඩ කරන්න පුළුවන්.කැමති අයට ඒකෙ member කෙනෙක් වෙල බලන්න පුළුවන් fb ද හොද vk ද කියල..








 ඒහෙනම් මං යනවා මෙ ගැන ඔයාට හිතෙන දෙ කමෙන්ට් කරල යන්න...

- Copyright © 2025 VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -