- ප්රධාන පිටුව වෙත »
- Trix »
- නැති වෙච්ච DLL ෆයිල්ස් නැවත ගන්න හැටි!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
Thursday, April 17, 2014
අපෙ pc ඒකෙ හිටපු ගමන් මෙ වගෙ error messages ඒනවා නෙද?ඒහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට virus නිසයි.තවත් හෙතු තියෙනවා.
මෙ හිංද සමහර වැඩසටහන් වැඩ කරන්නෙ නෑ.ඒ හිංද ඒ ෆයිල්ස් ටික අළුතෙන් හොයල දෙන්න වෙනවා.කොහෙන් හොයන්නද කියල ඔයාල දැන් මගෙන් අහයි.ඒකට තමයි www.dlldump.com කියන වෙබ් අඩවිය තියෙන්නෙ.මෙකෙන් අපිට ඕන කරන dll ෆයිල් එක හොයාගෙන බා ගන්න පුළුවන්.
ඒ බා ගත්ත ෆයිල් ඒක DLL ෆයිල් එක මිසිං වෙච්ච තැනට දාගන්න.
මං හිතන විදිහට මෙ වැඩෙට හොදම සයිට් ඒක තමයි dlldump.com කියන්නෙ.ඔයාලට හිතෙන්නෙ මොකද්ද ඒ ගැන?කමෙන්ට් ඒකක් දාලා යන්නකෝ...
Post a Comment