ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Thursday, April 17, 2014

අපෙ pc ඒකෙ හිටපු ගමන් මෙ වගෙ error messages ඒනවා නෙද?ඒහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට virus නිසයි.තවත් හෙතු තියෙනවා.




මෙ හිංද සමහර වැඩසටහන් වැඩ කරන්නෙ නෑ.ඒ හිංද ඒ ෆයිල්ස් ටික අළුතෙන් හොයල දෙන්න වෙනවා.කොහෙන් හොයන්නද කියල ඔයාල දැන් මගෙන් අහයි.ඒකට තමයි www.dlldump.com කියන වෙබ් අඩවිය තියෙන්නෙ.මෙකෙන් අපිට න කරන dll ෆයිල් ක හොයාගෙන බා ගන්න පුළුවන්. 





ඒ බා ගත්ත ෆයිල් ඒක DLL ෆයිල් ක මිසිං වෙච්ච තැනට දාගන්න.
මං හිතන විදිහට මෙ වැඩෙට හොදම සයිට් ඒක තමයි dlldump.com කියන්නෙ.ඔයාලට හිතෙන්නෙ මොකද්ද ඒ ගැන?කමෙන්ට් ඒකක් දාලා යන්නකෝ...

- Copyright © 2025 VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -