ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Sunday, April 20, 2014

 

ඔන්න ඉතිං අද මං ඔයාලට QR Code ඔන්ලයින් හදා ගන්න පුළුවන් සයිට් ඒකක් ගැන කියල දෙනවා.කිසිම අය කිරීමක් නැතුව මෙ වැඩෙ කරගන්න පුළුවන්. 

මෙ තියෙන්නෙ ඒ විදිහට මං හදපු ඒකක්.QR code ඒකක අපිට ඔන විස්තරයක් දාල තියා ගන්න පුළුවන්.web address ඒකක් දාල හැදුවොත් ඒ QR code ඒක smart phone ඒකකින් scan කරල ඒ web address ඒකට යන්න පුළුවන්.



හරි.මුලින් ම මෙතනින්  goqr.me කියන සයිට් ඒකට ගිහිල්ල 1 Type කියන තැනින් අවශ්‍ය කරන විදිහ select කරන්න.


 ඊට පස්සෙ 2 Contents කියන තැනට අදාල විස්තර ලබා දෙන්න.


ඒතකොට දකුණු පැත්තෙන් 3.Live preview කියන තැන විස්තරයට අදාල QR Code ඒක හැදෙවි.
ඔයාට පුළුවන් ඒක download කරගන්න හරි link ඒකක් විදිහට හරි ගන්න.
 කස්ටියට පුළුවන් මෙ වගෙ දෙවල් වුණත් කරන්න. HEeeeEeeee


හරි එහෙනම් මං යනවා...බායි බාාාායි

- Copyright © 2025 VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -