ජනප්‍රිය පෝස්ටු

Archive for January 2014

ගෙදරදීම mic එකක් ඔබේ computer ටත් හදාගන්න!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
හරි අද මං හිතුවා තාක්ෂණික ලිපියක් ලියන්න...ඔයාගෙ computer ටත් mic එකක් හදා ගන්න හැටි කියල දෙන්න ඕන කියල හිතුවා..සාමාන්‍ය හෙඩ්ෆෝන් එකක් රැ700 විතර වෙනවනේ..
ප්‍රවර්ගය : ,

3D කණ්ණාඩියක් හදමු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

යාළුවනේ ඔන්න අද මං tech වැඩක් කියලදෙන්නයි යන්නෙ.3D Glass එකක් හදන හැටි....වැඩේ එච්චර අමාරැ නෑ.
මං ඉතිං කම්මැලියනේ.ඒ හිංද photos ටික wikihow කියන සයිට් එකෙන් ගත්ත.
ඔයාලට ප්‍රින්ටරයක් තියෙනවනම් එල.නැතත් අවුලක් නෑ.කඩේකට දීල ප්‍රින්ට් අවුට් එකක් ගත හැකි.‍පහළ ලිංකුවෙන් ගිහිල්ල කණ්ණාඩියේ ආකෘතිය බා ගන්න.
ඒක A4 එකක print කරගන්න. ඊට පස්සෙ box board එකක අලවගන්න.


ඊට පස්සෙ ඒක කපා ගන්න ඕනි.ලස්සනට කපා ගත්ත නම් පහළ රෑපෙ වගෙ තියේවි.


හරි.දැන් lens දෙක හදා ගන්න ඕනි.පර්මනන්ට් මාකර් පෙන් 02 ක් හොයාගන්න ඕන රතු පාටිනුත් නිල් පාටිනුත්.ඊට පස්සෙ කණ්ණාඩියේ ඇස් 02 ට සෙට් වෙන විදිහට කපාගත්තු ඉටි කොළ 02ක් පහත රෑපය පරිදි කපා ගෙන පාට කරගන්න.





දැන් ඒ කපා ගත්ත කෑලි 02 කණ්ණාඩියේ ඇස් 02ට අලවගන්න ඕන.(රතු පාට එක ඔබේ වම් ඇහැටත් නිල් පාට එක ඔබේ දකුණු ඇහැටත් එන විදිහට)


දැන් ඉස්සෙල්ල කපා ගත්ත කණ්ණාඩියේ දෙපැත්තෙ කෑලි 02 ගානට අලවගන්න.


දැන් දාල බලන්න 3D විදිහට පේනවද කියල.



film 3d විදිහට බලන්න ඕන නම්  3d පහසුකම ඇති player ක් ඕන. KMPlayer ඒකට යොදා ගත හැකියි.
KMPlayer නැත්තං මෙන්න බා ගන්න.

ප්‍රවර්ගය : ,

Delete කළ නොහැකි files delete කරන හැටි!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


මට වගේම ඔයාලටත් මේ පුරස්නය ඇති.files delete කරන්න ගියාම error එකක් එනවා ඇති.සමහර වෙලාවට වෛරස් නිසා ද මේ තත්ත්වය ඇති වේ.තවත් හේතුවක් තිබේ.අපිට delete කරන්න ඕන කරන file එක වෙනත්  programe එකක් විසින් use කිරීමයි.පහත ඇත්තෙ එවැනි අවස්ථාවක්.



මේ තත්ත්වයෙන් ගැළවෙන්න අළුත් විජ්ජාකාරයෙක් ඉන්නවා.ඒ තමයි Unlocker.ඒකට පුළුවන් files use කරන  programe වල එම file එක සමග ඇති process නවතා දමන්න.


මේක install කරාම ඔයාගෙ right click menu එකට Unlocker කියල වැටේවි.delete කරන්න ඕන file එක මත right click කරල ලැබෙන menu එකෙන්  unlocker ක්ලික් කරන්න.එතකොට file එකට අදාල programe ටික පෙන්නාවි.දැන් unlock කියන බට්න් එක හරි unlock All කියන බට්න් එක හරි ක්ලික් කරන්න.එතකොට වැඩේ ගොඩ...


අයියො මං මෙච්චර පල් හෑලි කිව්කට බාන්ඩෙ දුන්නෙ නෑනෙ..


යන ගමන් කමෙන්ටුවකුත් දාලම යන්න
ප්‍රවර්ගය : ,

Windows 7 ටක් එකටම Genuine කර ගන්න!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී



හිහි...හීතලයි අප්ප..මේ දවස්වල පට්ටම පට්ට හීතලක්නෙ තියෙන්නෙ..ආ ඒක නෙවෙ මං xp වලට තිත තියල 7 වලට upgrade වුණා.ඉතිං මට හම්බුණා 7 crack එකක්.

ප්‍රවර්ගය : ,

Data අඩුවෙන් භාවිතා කර FB යමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
ම්ම් ගොඩ කාලෙකින් ආවේ පට්ට කම්මැලියි.මගෙ සිම් එකේ ඩේටා හුටුස් ගාල ඉවරවෙනවා fb ආවම.ඒ හිංද මං ඒකට trix එකක් හොයා ගත්තා.ඒක හරිම සරලයි.පහසුයි.වැඩේ මේකයි.fb එකේ mobile site එකෙන් fb එකට log වන එකයි.වැඩේ තේරැණා නේද?
මේ වැඩේ google chrome එකෙන් යන්න එපා..ඩේටා ටික ඉක්මණට ඉවර වෙයි!

Firefox එනකන් m.facebook.com කියල type කරල  enter කරන්න. 


හරිනෙ වැඩේ ගොඩනෙ.දැන් ඉතිං ඩේටා ඉතිරි කරගන්න පුළුවන්

ප්‍රවර්ගය : ,

Hacking-01වින්ඩෝස් හැක් කරමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

ඔන්න අදත් ඩිගි ඩිගි  ඩිගාරේ කියල බ්ලොගිය පැත්තෙ ආවා......
ඉතිං අද මං හිතුව hacking පැත්ත ගැන පොඩ්ඩක් කියල දෙන්න.අපෙ කස්ටිය කැමති ඔය හොර වැඩ වලටනේ.හැබැයි මාට්ටු වුණොත් මම නං නැතෝ..උඩ තියෙන පිංතූරය දැක්කම ඔයාලට වැඩේ තේරෙන්න ඇතිනෙ..
ප්‍රවර්ගය : ,

Virus හදමු-01

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


hi boys....අද තෛපොංගල් නේ.ඉතිං මටත් ටිකක් මොංගල් වගේ.ඒ හිංද අළුත් වැඩකට අත ගහන්න හිතුවා...දං ඔයාගට virus හදන හැටි කියල දෙනවා..
ප්‍රවර්ගය : ,

Words plus ඩිකිය නොමිලේ ගන්න!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

කොහොමද ඉතිං ඈ?මං ඉතිං උදහනැක්කෙම ආවා මගේ බ්ලොගිය පැත්තෙ...ඉතිං මට හිතුන ඔයාලට අළුත් සොප්ටයා කෑල්ලක් දෙන්න.හැබැයි ඒක හැදුවෙනම් මම.ඕං ඉතිං කොහොමද හැදුවෙ කියල නම් අහන්න එපා....මේක irregular verbs තියෙන එකක්...මේකෙ අළුත් වැඩ කෑලි ටිකකුත් තියෙනවා...මේකෙ කතා කරන ඇන්ටි කෙනෙකුත් ඉන්නවා...බාගෙනම බලන්නකෝ...3 MB
මේ තියෙන Screenshot එක බලන්නකෝ



ප්‍රවර්ගය : ,

Windows වලට VirtualBox වලින් Ubuntu install කරමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


haiiiiiiiiii,යාළුවනේ මට දවස් 03 කින් මේ පැත්තෙ එන්න බැරි වුණාන.ඒ හිංද මං අද ඔයාලට අළුත් වැඩක් කියල දෙනව.ඒ තමයි Windows වලට VirtualBox වලින් Ubuntu install කරන හැටි.
ප්‍රවර්ගය : ,

Short cut key එකකින් internet connect කරමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


ඔයාල ගොඩක් අය broadband internet භාවිතා කරන අයනෙ..ගොඩක් වෙලාවට internet connect කරන්න mobile partner එකෙන් connect කරන එකනෙ කරන්නෙ.

ප්‍රවර්ගය : ,

HTML Helper එකක් හදමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී



ඕනම software එකක Help file විදිහට තියෙන්නෙ html වලින් හදපු help file එකක්.අපට අවශ්‍ය විදිහට අපිට කැමති විදිහට ඒ වගේ එකක් හදා ගන්න පුළුවන්.

ප්‍රවර්ගය : ,

Visual Basic 6.0 වල ACMBOOT.EXE Error එක fix කරගමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

Visual Basic 6.0 Enterprise Edition එක install කරද්දී එන error එක තමයි මේ පහළ තියෙන්නෙ.ඒක‍ට හේතුව තමයි virus guard එක.වෛරස් ගාඩ් එකෙන් virus එකක් විදිහට සලකලා ඒක remove කරනවා.

ප්‍රවර්ගය : ,

YouTube භාවිතා කරන්නන් සදහා වැදගත් AddOn ‍එකක්!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

                              
ඔන්න යාළුවනේ,2014 ත් ලැබුවා. අළුත් අවුරැද්දෙන් පස්සේ ඔයාලට ජයයිනේ..හරි හලි..ඕන කෙහෙල් මලක්.මං අද ඔයාලට ගොඩක් වැදගත් Extension එකක් ගෙනාවා

Startup එකට ඕනම programe එකක් එකතු කරගමු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


ඔන්න අදත් මම පොඩිම පොඩි වැඩ කෑල්ලක් ගෙනවා.ඔයාලට PC එක on කරන කොට Load ‍‍වෙන්න  software එකක් තියෙනවනම් ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා.

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -