ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Thursday, January 23, 2014



මට වගේම ඔයාලටත් මේ පුරස්නය ඇති.files delete කරන්න ගියාම error එකක් එනවා ඇති.සමහර වෙලාවට වෛරස් නිසා ද මේ තත්ත්වය ඇති වේ.තවත් හේතුවක් තිබේ.අපිට delete කරන්න ඕන කරන file එක වෙනත්  programe එකක් විසින් use කිරීමයි.පහත ඇත්තෙ එවැනි අවස්ථාවක්.



මේ තත්ත්වයෙන් ගැළවෙන්න අළුත් විජ්ජාකාරයෙක් ඉන්නවා.ඒ තමයි Unlocker.ඒකට පුළුවන් files use කරන  programe වල එම file එක සමග ඇති process නවතා දමන්න.


මේක install කරාම ඔයාගෙ right click menu එකට Unlocker කියල වැටේවි.delete කරන්න ඕන file එක මත right click කරල ලැබෙන menu එකෙන්  unlocker ක්ලික් කරන්න.එතකොට file එකට අදාල programe ටික පෙන්නාවි.දැන් unlock කියන බට්න් එක හරි unlock All කියන බට්න් එක හරි ක්ලික් කරන්න.එතකොට වැඩේ ගොඩ...


අයියො මං මෙච්චර පල් හෑලි කිව්කට බාන්ඩෙ දුන්නෙ නෑනෙ..


යන ගමන් කමෙන්ටුවකුත් දාලම යන්න

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -