Archive for 01/13/14
Words plus ඩිකිය නොමිලේ ගන්න!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීකොහොමද ඉතිං ඈ?මං ඉතිං උදහනැක්කෙම ආවා මගේ බ්ලොගිය පැත්තෙ...ඉතිං මට හිතුන ඔයාලට අළුත් සොප්ටයා කෑල්ලක් දෙන්න.හැබැයි ඒක හැදුවෙනම් මම.ඕං ඉතිං කොහොමද හැදුවෙ කියල නම් අහන්න එපා....මේක irregular verbs තියෙන එකක්...මේකෙ අළුත් වැඩ කෑලි ටිකකුත් තියෙනවා...මේකෙ කතා කරන ඇන්ටි කෙනෙකුත් ඉන්නවා...බාගෙනම බලන්නකෝ...3 MB
මේ තියෙන Screenshot එක බලන්නකෝ
ප්රවර්ගය :
Softwares,