- ප්රධාන පිටුව වෙත »
- Softwares »
- ඔබෙ පරිගණකයෙ අනිවාර්යෙන් ම තිබිය යුතු ම සුපිරි මෘදුකාංග 48 සමගින් Free Studio!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
Friday, May 9, 2014

අපෙ කස්ටියට තවත් අළුත් ගැජට් එකක් ගැන අද මං ඔයාලට කියල දෙනවා.ඇත්තටම කිව්වොත් මෙක නැති කොම් එකකින් නම් කිසිම වැඩක් නෑ.
මෙකට කියන්නෙ Free Studio කියලයි.ඒ කියන්නෙ මෙක සම්පූර්ණයෙන් ම නොමිලේ.අපිට ඕන කරන ඕඩියෝ වීඩියෝ 3D වගෙ ගොඩක් apps කෑලි සෙට් එකක් ම තියෙනවා.

ඇත්තට ම මෙකෙ ඇප්ස් 48ක් ම තියෙනවා.ඔක්කොම Size: 99.21 MB යි. Version: 6.3.0.430
මෙ තියෙන්නෙ ඒ ඇප්ස් 48.ඒ ඔක්කොම ටයිප් කරන්න බැරි නිසා එක රූපයකින් දැම්මා :-)
රූපය හොදින් දැක ගැනීමට රූපය උඩ ක්ලික් කරන්න.
ඉතිං මං කිව්වා වගෙ මෙක සම්පූර්ණයෙන් ම ෆ්‍රී.ඒ නිසා මෙක ඔයාල ට පහළින් බා ගන්න පුළුවන්.මතක් කරල කමෙන්ට් 1ක් දාල යන්න.
Download It
Post a Comment