ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Friday, January 10, 2014



haiiiiiiiiii,යාළුවනේ මට දවස් 03 කින් මේ පැත්තෙ එන්න බැරි වුණාන.ඒ හිංද මං අද ඔයාලට අළුත් වැඩක් කියල දෙනව.ඒ තමයි Windows වලට VirtualBox වලින් Ubuntu install කරන හැටි.

අපේ ඈයො අළුත් දේවල් කරන්න කැමති නෙ.ඔන්න එහෙනම් වැඩ පටාන් ගත්තා.

1.මුලින්ම VirtualBox එක බා ගන්න ඕනි.

2.දැන් ඒක install කර ගන්න.
3.දැන් ඒක Open කරගන්න.උඩ තියෙන New click කරන්න.


4.Next. click කරන්න.



Name කියල තියෙන තැන Ubuntu කියල type කරල os type කියල තියෙන තැනින් ubuntu කියල තෝරන්න.

6.RAM එකෙන් Ubuntu  වෙත වෙන් කළ යුතු ඉඩ ප්‍රමාණය දැන් තේරිය යුතුය.RAM එකෙන්½ න් ¼  ක් තොරන්න.උදා-,2 GB ram එකක් නම් 512 MB.Next. click කරන්න.


7.Next. click කරන්න.


8.දැන් hard disk එකෙන් Ubuntu වෙත ඉඩ ප්‍රමාණයක් වෙන් කළ යුතුය.ඔබගේ hard disk එකේ විශාල ඉඩ ප්‍රමාණයක් තිබේ නම් ඔබ තේරිය යුත්තේ Dynamically expanding image යන්නයි.ඊට හේතුව වන්නේ ඔබ Ubuntu වලදී වෙනත් ගොනු ආදිය ගබඩා කිරීමේදී ඊට සරිලන පරිදි  hard disk එකෙන් ඉඩ වෙන් කරගැනීමයි.නමුත් ඔබට ඇත්තේ ඉඩ අඩු  hard disk එකක් නම් ඔබ තේරිය යුත්තේ Fixed-size image යන්නයි.එවිට අප විසින් නියම කරන ඉඩ ඇරෙන්න වෙන ඉඩ ප්‍රමාණයක්  hard disk න් ලබා නොගනී.ඔබගේ  hard disk එකේ හැටියට එම තේරීම කරන්න.
Next. click කරන්න.


9.ඊලගට Ubuntu  ගබඩා කිරීමට hard disk එකෙන් gigabytes වලින් ඉඩ ප්‍රමාණය තේරිය යුතුය.මෙයිදී මම 2 GB ලෙස ‍දැම්ම.
Next. click කරන්න.


10.Finish click කරන්න.....


11.දැන් Next. click කරල ඊලග පියවර වෙත රෑටන්න.


12.Finish click කරල ඒ වැඩෙ ඉවර කරගන්න.....


13.දැන් ආයෙත් main page වෙත ඒවි.Details කියන තැන යට තියෙන CD/DVD-ROM මත click කරන්න.


14.Mount CD/DVD Drive මත tik කර Ubuntu  ISO Image File එක තෝරා දෙන්න.


15.Ubuntu  ISO Image File එක තෝරන්න.


16.Select click කරන්න.


17.OK  click කරන්න.


18.හරි.දැන් ඔක්කොම හලි.අන්තිමට කරන්න තියෙන්නෙ START Click කරන එක විතරයි.


19.දැන් ඔය ලස්සනට Ubuntu load වෙන්නෙ...දැන් ඉතිං install  කරගන්න විතරයි තියෙන්නෙ...



One Response so far.

  1. මතක තියා ගන්න ඔයාල ගාව ubuntu image file(iso) එකක් තිබිය යුතුයි!
    All the best!

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -