ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Monday, January 13, 2014


කොහොමද ඉතිං ඈ?මං ඉතිං උදහනැක්කෙම ආවා මගේ බ්ලොගිය පැත්තෙ...ඉතිං මට හිතුන ඔයාලට අළුත් සොප්ටයා කෑල්ලක් දෙන්න.හැබැයි ඒක හැදුවෙනම් මම.ඕං ඉතිං කොහොමද හැදුවෙ කියල නම් අහන්න එපා....මේක irregular verbs තියෙන එකක්...මේකෙ අළුත් වැඩ කෑලි ටිකකුත් තියෙනවා...මේකෙ කතා කරන ඇන්ටි කෙනෙකුත් ඉන්නවා...බාගෙනම බලන්නකෝ...3 MB
මේ තියෙන Screenshot එක බලන්නකෝ



- Copyright © 2025 VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -