Showing posts with label Softwares. Show all posts
මදුරු කරදරයට තිත!Anti Mosquito
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
ආයුබෝවන්! අද මං ටිකක් වෙනස් විදිහට මගෙ පෝස්ට් එක පටන් ගන්න හිතුවා.කොහොම කොහොමහරි වෙසක් පෝය දවසත් ආවා.ඉතිං කොහොමහරි අපිත් ටිකක් වෙනස් වෙන්නත් එපායැ.ගම්වල උදවිය සිදාදිය පැත්තෙ එහෙම රවුමක් ගහන්න යන්නත් ලක ලැහැස්ති වෙනවා ඇති.ඉතිං මාත් කැලණිය පැත්තෙ වට වන්දනාවෙ යන්න තමයි හිතං ඉන්නෙ.ඊට ඉස්සරවෙල ඔයාලට දීල යන්න දෙයක් මට හම්බුණා.
ප්රවර්ගය :
Softwares,
ඔබෙ පරිගණකයෙ අනිවාර්යෙන් ම තිබිය යුතු ම සුපිරි මෘදුකාංග 48 සමගින් Free Studio!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීඅපෙ කස්ටියට තවත් අළුත් ගැජට් එකක් ගැන අද මං ඔයාලට කියල දෙනවා.ඇත්තටම කිව්වොත් මෙක නැති කොම් එකකින් නම් කිසිම වැඩක් නෑ.
ප්රවර්ගය :
Softwares,
ඔබෙ පරිගණකයත් ටික ටික හිර වෙනවද?විසදුම අපෙන්
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී කොහොමද අපෙ කස්ටියට.දැන් කාලෙ හැමෝටම වැදගත් වන විදිහෙ ගැජට් එකක් ගෙනවා.මං මෙ දෙන සොෆ්ට්වෙයාර් කෑල්ල ගොඩක් ප්රයෝජනවත් එකක්.ඒත් අවාසනාවකට මෙකෙ අළුත් සංස්කරණවල trial period එකක් තියෙනවා.ආ අමතක වුණානෙ මෙ භාණ්ඩෙ නම කියන්න.මෙක Iobit Advanced Windows Care v2Personal .මෙකෙන් අපෙ කම්පියුටර් එක සුපිරියට සුද්ද කරගන්න පුළුවන්.
ප්රවර්ගය :
Softwares,
Games හදන්න Kodu Games Lab
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීඅද මං ඔයාලට කියල දෙන වැඩෙට ගොඩක් අය කැමති වෙවි.මං කියල දෙන්නෙ තමන්ටම කියල අළුතින් games හදා ගන්න ක්රමයක් ගැනයි.Microsoft අායතනය මෙකට අළුත් software ඒකක් හදල තියෙනවා.ඒකෙ නම තමයි KODU GAMES LAB .
ප්රවර්ගය :
Softwares,
New Media Player Classic Mode! Get It Here Free
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීhi my dr frnds.........හරිම රස්නෙයි අප්ප .රස්නෙ නැති වෙන්නත් ඒක්ක අද මං ඔයාලට දෙන්නෙ අළුත් වැඩක්. දැන් කාලෙ media players වැහි වැහැල නෙ.KMPlayer,VLC media Player,GOMPlayer වගෙ ඒවා ගොඩක් තියෙනවා.ඒත් අපිට windows ඒක්ක ලැබෙන media players ගැන අමතකයි...
ප්රවර්ගය :
Softwares,
ලොව හොදම web site builder මෘදුකාංගය මෙන්න!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීවෙබ් ඩිසයිනින් කරන අපෙ අයට නියම භාණ්ඩයක් තමයි අද මං දෙන්නෙ.Dreamviewer නෙ ගොඩක් අය USE කරන්නෙ..ඒත් මෙක ඊට වැඩිය පහසුකම් ගොඩක් තියෙන software 1ක්..
ප්රවර්ගය :
Softwares,
ඔබෙ පරිගණකයටත් අළුත්ම අළුත් booster ක්..
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීඅද මං ගෙනවා අළුත් ම අළුත් software 1ක්.මෙක ගොඩක් වැදගත් ඒකක්.මම ඒහෙම කිව්වෙ මෙක හරියට බූස්ටරයක් වගෙ.ඒ කියන්නෙ අපෙ මැෂින් ඒක speeeeeeeeed කරල දෙන ගැජට් ඒකක්.
ප්රවර්ගය :
Softwares,
ඔබෙ පරිගණකයටත් CCleaner කොස්සක්!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීහායි යාළුවනෙ...............අද මං ඔයාලට දෙන්නෙ සුපිරි කොස්සක්.හැබැයි කොස්සක් කිව්වට අතු ගාන්නෙ නම් කොම්පියුටරෙ අැතුලෙ අහු මුලු වල.හොදයි නෙ.
ප්රවර්ගය :
Softwares,
Windows Media player යෙ ඒකම විදිහට දැකල ඒපා වෙලාද?මෙන්න සුපිරිම skins-01
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීප්රවර්ගය :
Softwares,
සුපිරි ම සුපිරි media player ක්.AIMP 3
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීඹන්න යාළුවන්ට අළුත් player ක් හදුන්වා දෙන්න හිතුවා.මෙකෙ graphic ඒහෙමත් පට්ට.අනිත් ඒක මෙක free software ඒකක්.බලන්න හොදද කියල
ප්රවර්ගය :
Softwares,
Words plus ඩිකිය නොමිලේ ගන්න!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීකොහොමද ඉතිං ඈ?මං ඉතිං උදහනැක්කෙම ආවා මගේ බ්ලොගිය පැත්තෙ...ඉතිං මට හිතුන ඔයාලට අළුත් සොප්ටයා කෑල්ලක් දෙන්න.හැබැයි ඒක හැදුවෙනම් මම.ඕං ඉතිං කොහොමද හැදුවෙ කියල නම් අහන්න එපා....මේක irregular verbs තියෙන එකක්...මේකෙ අළුත් වැඩ කෑලි ටිකකුත් තියෙනවා...මේකෙ කතා කරන ඇන්ටි කෙනෙකුත් ඉන්නවා...බාගෙනම බලන්නකෝ...3 MB
මේ තියෙන Screenshot එක බලන්නකෝ
ප්රවර්ගය :
Softwares,