ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Wednesday, March 12, 2014





හායි යාළුවනෙ...............අද මං ඔයාලට දෙන්නෙ සුපිරි කොස්සක්.හැබැයි කොස්සක් කිව්වට අතු ගාන්නෙ නම් කොම්පියුටරෙ අැතුලෙ අහු මුලු වල.හොදයි නෙ.

සාමාන්‍යයෙන් අපි pc ඒකෙ වැඩ කරන විට අළුත් ෆයිල්ස් තැන් තැන් වල හැදෙනවා.temp,log files වගෙ ඒවා.ඉතිං මෙහෙම කාලයක් යන කොට pc ඒක හිර වෙන්න ගන්නවා.අැයි ඉතිං අර ෆයිල්ස් කන්දරාවම ඒකතු වෙල තියෙනවනෙ.මෙ හිංද ඒව හොයල clean කරන්න හොද වර්ගයෙ software ඒකක් තමයි දැන් මම දෙන්නෙ.

CCleaner.com


Features:

1.Delete unnessary files and history,cookies,temp files of windows



2.Clean unwanted registry values and keys


3.Free with Uninstaller,Startup Manager,System Restore


4.Also it comes with Drive wiper wizard (permantly delete the already deleted files)


Select one option of follwing 3 options to download it.



ඒහෙනම් ජය වෙවා!මං ගියා


- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -