ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Friday, March 14, 2014



logo



කොහොමද අපෙ කස්ටියට අැ?ඉතිං මං අද ඔයාට දෙන්නෙ ටිකක් විශෙෂ දෙයක්.ඒ තමයි RUN Commands 120 ක්.heeeeeeeee.

ඔයාල දන්නවනෙ run ඒක ගන්න විදිහ.(win key+R) පහළ තියෙන්නෙ run ඒකෙන් open කරගන්න මම ටයිප් කරපු දෙවල් ටිකක්.



හරි මෙ තියෙන්නෙ උණු උණුවෙ ගෙනාපු run commands 120
හොදට බලන්න රෑපය උඩ ක්ලික් කරන්න.











තව chrome,firefox,KMPlayer,winword,excell වගෙ programs වල සාමාන්‍ය නම ගහල ඒ කියන්නෙ ඒ program ඒකෙ (filename.exe -filename කියන්නෙ program ඒකට දාල තියෙන නම ex:-KMPlayer.exe   firefox.exe) .exe ට කලින් වචනය ගහල ඉක්මණට Open කරගන්න පුළුවන්.

ඔන්න මං ගියා..(ගියාට අායෙ ඒනවා හරිද....)
උදව්වක් විදිහට ගුණ දොස් විචාරල comment 1 ක් දාල යන්න..............


- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -