ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Sunday, March 16, 2014




මෙක ටිකක් අමුතුයි තමා.ඔයාල හිතයි email address ඒකක් නැතුව account ඒකක් හදන්නෙ කොහොමද කියල.ඒත් ඒ දෙ කරන්න පුළුවන්.GMAIL ඒකෙන් ඒකට full support කරනවා...




ඔයාලට තියෙන්නෙ මෙ ලිංකුවට ගිහිල්ල ඔයාගෙ විස්තර ටික පුරවන ඒක විතරයි...හැබැයි දැනට ඔයාට ඊමෙල් ලිපිනයක් තියෙන්න ඔන.ඒක Your current email address කියන තැන ටයිප් කරන්න.අැත්තටම මෙකෙන් වෙන්නෙ 1 email address ඒකෙන් account 02 හැදෙන ඒක

https://accounts.google.com/SignUpWithoutGmail


මෙ තියෙන්නෙ screenshot ඒකක්...


ඒහෙනම් මං ගියා....ජය වෙවා!!!!!!!!!!


- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -