ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Sunday, March 16, 2014


දැන් මං කියල දෙන්නෙ ගොඩක් අය internet භාවිතා කරන අය නිසා ගණන් හදන්න calculator ඒකක් අර ගන්න විදිහ.මෙක අපිට ලැබෙන්නෙ google ඒකෙන්.ඔක්කොම ගණන් ටික හදා ගන්න ඒකෙන් පුළුවන්..



මුලින් ම අපි ට මොකක් හරි බිස්නස් ඒකක් කරාම ඒකෙ ටිප් ඒක ගෙවන්න ඔන වුණාම ඒ ගාන පට ගාල හදා ගන්න නම් google.com ඒකට ගිහිල්ල search bar ඒකෙ tip calculator කියල ගහල enter කරන්න.ලස්සන කැල් ඒකක් ඔයාට ලැබෙවි.



මෙක තමයි වැදගත් ඒක.වැඩිය කතා ඔන නෑ.google.com ඒකට ගිහිල්ල search bar ඒකෙ ඔයාට හදන්න ඔන ගාන ටයිප් කරල enter කරන්න.
උදා-  456/51*100 
ඒතකොට උත්තරෙත් ඒක්ක ලස්සන කැල් ඒකක් ඔයාට ලැබෙවි.


comment 1 දාල යන්න අමතක කරන්න ඒපා...



- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -