ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Monday, March 31, 2014


hi my dr frnds.........හරිම රස්නෙයි අප්ප .රස්නෙ නැති වෙන්නත් ඒක්ක අද මං ඔයාලට දෙන්නෙ අළුත් වැඩක්. දැන් කාලෙ‍ media players වැහි වැහැල නෙ.KMPlayer,VLC media Player,GOMPlayer වගෙ ඒවා ගොඩක් තියෙනවා.ඒත් අපිට windows ඒක්ක ලැබෙන media players ගැන අමතකයි...

දැන් මං දෙන්නෙ windows media player ඒකෙ classic සංස්කරණය modern විදිහට හදපු අළුත් ඒකක්.
ඔයාල දන්නවනෙ Run window ඒකෙදි mplayer2 කියල ගහල enter කරාම windows media player ඒකෙ classic mode ඒක ලැබෙනව කියල.
ඒත් ඒකෙ තියෙන්නෙ සීමිත පහසුකම් නෙ.
මෙකට හදපු අළුත් media player ඒක තමා Media Player Classic Home Cinema කියන්නෙ.නම නම් ටිකක් දිගයි.


Screenshot:-


File size:- 10MB


GOOOOOOOOOOOOOOD BYEEEEEEEEEEEEEEEEEEEEEE!
Comment Me Please!


- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -