ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Thursday, February 13, 2014



ඹන්න යාළුවන්ට අළුත් player ක් හදුන්වා දෙන්න හිතුවා.මෙකෙ graphic ඒහෙමත් පට්ට.අනිත් ඒක මෙක free software ඒකක්.බලන්න හොදද කියල

ScreenShots:-




මෙක open කරාම ලැබෙන window ඒක drag කරගෙන screen ඒකෙ උඩටම අරගෙන ගිහින් අතෑරියම player මෙ වගෙ වෙනස් වෙනවා.ඒතනින් අයින් වුණොත් ඒක අතුරැදහන් වෙනවා.අායෙ ගන්න ඔන වුනාම පහළ 02 රෑපය වගේ mouse ඒක උඩටම අරන් ගියාම ඊතලයක් ඒනවා.ඒක click කරාම අාෙයත් පහළ 01 රෑපය වගෙ player ඒනවා.
 01
02




- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -