ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Tuesday, January 21, 2014




හිහි...හීතලයි අප්ප..මේ දවස්වල පට්ටම පට්ට හීතලක්නෙ තියෙන්නෙ..ආ ඒක නෙවෙ මං xp වලට තිත තියල 7 වලට upgrade වුණා.ඉතිං මට හම්බුණා 7 crack එකක්.




 ඔයාල කැමති ඇති නෙ Windows 7 ටක් එකටම Genuine කර ගන්න.ඒ හිංද මං ඒ 7 loader එක ඔයාලට දෙන්න හිතුවා..පහල තියෙන්නෙ screenshot එකක්.මේකෙන් Windows 7 Genuine කර ගන්න නම් Install කියන බට්න් එක ක්ලික් කරන්න ඕනි.ඊට ඉස්සෙල්ල දකුණු පැත්තෙ තියෙන box 3න් [පහල රෑපෙ Dell,Dell.Dell(Ultimate) කියල තියෙන බොක්ස් 03] ඔයාගේ pc එකේ වර්ගය තොරල දීල ඉන්න ඕනි.මේ loader එක 3mb ක් විතරයි.
 එහෙනම් මෙන්න බාගන්න...යනකොට comment එකකුත් දාලම යන්න..



- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -