ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Sunday, January 19, 2014

ම්ම් ගොඩ කාලෙකින් ආවේ පට්ට කම්මැලියි.මගෙ සිම් එකේ ඩේටා හුටුස් ගාල ඉවරවෙනවා fb ආවම.ඒ හිංද මං ඒකට trix එකක් හොයා ගත්තා.ඒක හරිම සරලයි.පහසුයි.වැඩේ මේකයි.fb එකේ mobile site එකෙන් fb එකට log වන එකයි.වැඩේ තේරැණා නේද?
මේ වැඩේ google chrome එකෙන් යන්න එපා..ඩේටා ටික ඉක්මණට ඉවර වෙයි!

Firefox එනකන් m.facebook.com කියල type කරල  enter කරන්න. 


හරිනෙ වැඩේ ගොඩනෙ.දැන් ඉතිං ඩේටා ඉතිරි කරගන්න පුළුවන්

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -