ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Thursday, January 16, 2014


අද මට මගෙ software එකතුව දිහා බලද්දී අළුත්  software1ක් හම්බුණා.ඒකෙ නම My Drive Icon.3mb
ඔයාලට ඒක බාගන්න පුළුවන් පහළ තියෙන ලිංකුවෙන්.
මුලින්ම select icon file කියන තැනින් icon එකක් තෝරල දෙන්න
ඊට පස්සෙ enter drive කියන තැනින් වෙනස් කිරීමට අවශ්‍ය drive එකට අදාල letter එක තෝරල දීල Enter a label(optional) කියන තැනට drive එකට දිය යුතු නමකුත් දීල apply changes ක්ලික් කරන්න.

 


One Response so far.

  1. Drive icon එක වෙනස් වුණේ නැත්තං කියන්න!

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -