ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Wednesday, January 15, 2014


ඔන්න අදත් ඩිගි ඩිගි  ඩිගාරේ කියල බ්ලොගිය පැත්තෙ ආවා......
ඉතිං අද මං හිතුව hacking පැත්ත ගැන පොඩ්ඩක් කියල දෙන්න.අපෙ කස්ටිය කැමති ඔය හොර වැඩ වලටනේ.හැබැයි මාට්ටු වුණොත් මම නං නැතෝ..උඩ තියෙන පිංතූරය දැක්කම ඔයාලට වැඩේ තේරෙන්න ඇතිනෙ..

මං අද කියල දෙන්නෙ windows hack කරන්න පුළුවන් ක්‍රම ගැනයි.මුලින් ම කෙටිම ක්‍රමයකින් user account එකක් password එකක් එක්ක හදන විදිහ කියල දෙනවා...

1.මුලින්ම cmd එක open කරගන්න ඕනි.ඒකට Run > cmd කියල type කරල enter කරන්න. (win key+R>cmd)
2.දැන් cd\  කියල type කරල enter කරන්න.
3.එතකොට C:\> කියල ඒවි.හරි.දැන් තමයි ගේම දෙන්නෙ
4.net users කියල type කරල enter කරල බලාගන්න ඔයාගෙ computer එකේ හදල තියෙන user accounts මොනවද කියල..මොකද එක ‍වගෙ account 02 තියෙන්න බෑනේ.හරිනෙ බැලුවනේද?
5.එහෙනම් පහල තියෙන විදිහට type කරල enter කරන්න.

net user your_new_account_name your_password

උදා:- net user vimasumsoft 21199705vs

6.රතු පාටින් තියෙන වචනය වෙනස් කරන්න එපා.නිල් පාටින් තියෙන්නෙ අළුත් account එකට දෙන නම.ඊට පස්සෙ හිස් තැනක් තියල ඔයාට අවශ්‍ය password එක දාන්න.
7.log out වෙලා බලන්න ඔයා අළුකතන් හදපු account එක තියෙනවද කියල?




මේ hacking ගැන පළමු පාඩම.හොද හොද සෙල්ලම් පස්සෙට...

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -