ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Wednesday, January 1, 2014



ඔන්න අදත් මම පොඩිම පොඩි වැඩ කෑල්ලක් ගෙනවා.ඔයාලට PC එක on කරන කොට Load ‍‍වෙන්න  software එකක් තියෙනවනම් ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා.


පහත රෑප වල තියෙන පිළිවෙලට කරගෙන යන්නකෝ..

1.C:\Documents and Settings\Administrator\Start Menu\Programs\Startup  

or  

Start>All programs>Startup right click>Open



2.Drag the shortcuts of programs.


3.Now close and go to Start>All programs>Startup ඔබ දාපු programe එක පෙන්නවි.දැන්  ආයෙ log on වෙලා බලන්න.



වැඩේ හලිනේ..

2013 අවුරැද්දත් ඉවරයි..Bye bye 2013


- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -