- ප්රධාන පිටුව වෙත »
- Startup එකට ඕනම programe එකක් එකතු කරගමු
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
Wednesday, January 1, 2014
ඔන්න අදත් මම පොඩිම පොඩි වැඩ කෑල්ලක් ගෙනවා.ඔයාලට PC එක on කරන කොට Load වෙන්න software එකක් තියෙනවනම් ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා.
පහත රෑප වල තියෙන පිළිවෙලට කරගෙන යන්නකෝ..
1.C:\Documents and Settings\Administrator\Start Menu\Programs\Startup
or
Start>All programs>Startup right click>Open
2.Drag the shortcuts of programs.
3.Now close and go to Start>All programs>Startup ඔබ දාපු programe එක පෙන්නවි.දැන් ආයෙ log on වෙලා බලන්න.
වැඩේ හලිනේ..
Post a Comment