ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Monday, January 6, 2014

Visual Basic 6.0 Enterprise Edition එක install කරද්දී එන error එක තමයි මේ පහළ තියෙන්නෙ.ඒක‍ට හේතුව තමයි virus guard එක.වෛරස් ගාඩ් එකෙන් virus එකක් විදිහට සලකලා ඒක remove කරනවා.

ඉතිං මං ඒ ACMBOOT.EXE එක ඔයාලට දෙන්න තීරණය කළා.




මේ file එක vb setup එක තියෙන directory එකට copy කරන්න.setup එක run කරන්න.

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -