- ප්‍රධාන පිටුව වෙත »
- Scripts »
- HTML Helper එකක් හදමු!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
Monday, January 6, 2014
ඕනම software එකක Help file විදිහට තියෙන්නෙ html වලින් හදපු help file එකක්.අපට අවශ්‍ය විදිහට අපිට කැමති විදිහට ඒ වගේ එකක් හදා ගන්න පුළුවන්.
ඒකට html ගැන සුළු අවබෝධයක් තියෙන්න ඕනි.html ගැන ඉගෙන ගන්න w3School එකට යන්න. හරි මුලින් ම ඒ Software එක බා ගන්න.
පහළ රෑප වල තියෙන්නෙ HTML help document එකක්.
මම ඔයාලට ළගදීම HTML ගැන සිංහලෙන් තියෙන e-book එකක් දෙන්නම්කෝ.
හැබැයි
සාමාජිකයන්ට විතරයි.!
Post a Comment