ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Monday, January 6, 2014




ඕනම software එකක Help file විදිහට තියෙන්නෙ html වලින් හදපු help file එකක්.අපට අවශ්‍ය විදිහට අපිට කැමති විදිහට ඒ වගේ එකක් හදා ගන්න පුළුවන්.

ඒකට html ගැන සුළු අවබෝධයක් තියෙන්න ඕනි.html ගැන ඉගෙන ගන්න w3School එකට යන්න. හරි මුලින් ම ඒ Software එක බා ගන්න.


පහළ රෑප වල තියෙන්නෙ HTML help document එකක්.



මම ඔයාලට ළගදීම HTML ගැන සිංහලෙන් තියෙන e-book එකක් දෙන්නම්කෝ.
හැබැයි 
සාමාජිකයන්ට විතරයි.!

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -