ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Friday, January 3, 2014


                              
ඔන්න යාළුවනේ,2014 ත් ලැබුවා. අළුත් අවුරැද්දෙන් පස්සේ ඔයාලට ජයයිනේ..හරි හලි..ඕන කෙහෙල් මලක්.මං අද ඔයාලට ගොඩක් වැදගත් Extension එකක් ගෙනාවා


.හැබැයි ගොඩක් වැදගත් වෙන්නෙ youtube පාවිච්චි කරන ඒ වගේම  google chrome browser භාවිතා යරන උදවියට විතරයි.සමහර විට අනිත් බ්‍රවුසර් වලටත් ඇති.Google පාරක් දාල බලන්න.හරි  ඔයලා මුලින්ම  පහල ලිංකුවට යන්න.
හරි, දැන් ඔයාලට මේ වගේ button එකක් තියේවි.ඒක click කරන්න.


ඒක click කරාම මේ වගේ alert එකක් ඒවි.දැන් ඒකෙන් add click කරන්න.




Extension එක add වුනාම බ්‍රවුසරය restart කරල youtube එකට ගිහිල්ල බලන්න.youtube videos auto playවීම  stop වෙලා නේ නේ!


හරිනේ බායි බායි(පිණි බායි)

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -