ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Saturday, August 30, 2014

 

How are you my fans......ඔන්න ඉතිං මං අද ඔයාලගෙ වෙබ් බ්‍රවුසරයෙ කාර්යක්ෂමතාවය මැන ගන්න විදිහක් කියල දෙන්න යි යන්නෙ.මෙක Microsoft අායතනයෙන් අපිට දෙන සෙවාවක්.




 ඒ සේවාව තමයි Penguin Mark කියන්නෙ..මෙකෙන් HTML5 ඉදං power ඒකත් මනිනවා.



මුලින් ම කාර්යක්ෂමතාවය මැන ගත යුතු වෙබ් බ්‍රවුසරයෙන්  පහළ තියෙන ලිංක් ඒකට යන්න..



 ඒතකොට මෙ වගෙ උඩ රෑපයෙ තියෙන විදිහට Test Your Browser කියල තැඹිලි පාටින් බට්න් ඒකක් අැති.ඒක උඩ කිලික් කරන්න.


ඒතකොට උඩ රෑපයෙ වගෙ screen ඒකෙ යට වම් පැත්තෙ penguin mark ඒක හැදෙන්න පටන් ගනීවි. 

මගෙ වෙබ් බ්‍රවුසරයෙ penguin mark ඒක නම් 0යි.0ට වැඩියෙන් ඒනව නම් ගොඩක් හොදයි.

ඒහෙනම් ඔයාලත් බලන්නකො

ටටා බායි..

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -