- ප්රධාන පිටුව වෙත »
- Trix »
- VLC player න් ඔන්ලයින් වීඩියෝස් බලන්නේ මෙහෙමයි!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
Wednesday, August 31, 2016
a/l ඉවර වුණා...දැන් තමයි මට වෙලාවක් හම්බුණේ බ්ලොගිය පැත්තෙ එන්න...
අද ඉතිං අපේ සයිබරයන් ට ගෙනාව ගොඩක් අය නො දන්න (දන්න අයත් ඇති හොදේ... ) ඔන්ලයින් වීඩියෝ බලන්න ක්‍රමයක් ගැන.ගොඩක් සයිට් වල වීඩියෝ බලන්න දුන්නට ඒකේ තියෙන ප්ලේයරයේ seek bar එක උඩ ක්ලික් කරල වීඩියෝ එකේ තැනින් තැන බලන්න බැ.මෙහෙම වෙච්ච අය ගොඩක් ඇති.ඒකට පොඩි විසදුමක් හම්බුණා.මේකට ඕනි කරන්නේ VLC player විතරයි..හරි කරන්නෙ මෙහෙමයි.මුලින්ම ඒ වගේ වීඩියෝ එක තියෙන සයිට් එකට ගිහිං page එකේ හිස් තැනක right click කොරල එන මෙනුවෙන් view page source මත ක්ලික් කොරන්න.
එතකොට විනඩෝවක් ලැබෙනවා.Ctrl+F මගින් find මෙනුව අරගෙන පහත රූපයේ තියෙනව වගේ වීඩියෝවේ url එක හොයාගන්න.පහත රූපය උදාහරණයක් විතරයි.url එක ඊට වැඩිය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.
ක්ලික් කරාම පහල තියෙනවා වගේ වින්ඩෝවක් ලැබෙනවා.
Please enter a network URL කියල text box එකක් තියේවි.දැන් ඉතිං අර කොපි කරගත්තු ලිංක් එක එතන පේස්ට් කරල පහළ තියෙන play බට්න් එක ක්ලක් කරන්න.
වැඩේ හරි.දැන් ඉතිං මේ විදිහට flash player expire වෙලා update කරන්න කම්මැලි අයටත් බලන්න පුළුවන් මේ විදිහට..
එහෙනම් ජය වේවා! bro sis
Post a Comment