ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Saturday, March 1, 2014






සමහර වෙලාවට අපෙ pc repair කරගන්න වෙනව.ඒ කියන්නෙ වින්ඩොස් අවුල් ගහපුවම(ෆයිල් ඒකක් දෙකක් මිස් වුණාම).ඒකට හොද විසදුමක් අද මං ඔයාලට දෙනවා.ලෙසියි.වැඩිය උඩ පැන පැන දගලන්න දෙයක් නෑ.



මුලින්ම ඔයාගෙ windows cd ඒක cd rom ඒකට දාන්න.

ඊට පස්සෙ run ඒක open කරගන්න.(win+R)
ඒකෙ sfc/scannow කියල type කරල enter කරන්න.ඒච්චරයි.


ඉතුරැ ටික මෙ වගෙ window ඒකක් open වෙලා බලා ගනියි.



 ටික වෙලා වකට පස්සෙ restart පාරක් දාල බලන්න.ඔක්කොම අවුල් හරි ගිහිල්ලද කියල?????????????



- Copyright © 2025 VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -