ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Wednesday, February 26, 2014


අද මං ඔයාලට කියල දෙන්නෙ ඔයාගෙ pc ඒක වෙන කවුරැ හරි පාවිච්චි කරොත් ඒයාල කරපු දෙවල් නැවත අපිට බලාගන්න පූළුවන් ක්‍රමයක් ගැනයි...මෙකට බැච් කියන භාෂාවයි භාවිතා කරන්නෙ. 

මුලින්ම මෙ codesටික notepad ඒකෙ ගහල ඔයාට විතරක් හොයාගන්න පුළුවන් තැනක save කරගන්න.save කරද්දි log.bat කියල save කරන්න.

@echo off
echo. > l1.txt
echo Log File >> l1.txt
echo. >> l1.txt
echo User : %username% >> l1.txt
Date /t >>l1.txt
Time /t >> l1.txt
echo. >> l1.txt
echo Process Ran by %username% >> l1.txt
echo. >> l1.txt
qprocess >> l1.txt
echo. >> l1.txt
echo Network Activities >> l1.txt
netstat -s >> l1.txt
exit


දැන් ඒ ෆයිල් ඒක ඩබල් ක්ලික් කරල බලන්න.ඒතකොට l1.txt කියල ෆයිල් ඒකක් හැදෙවි.


මෙ තියෙන්නෙ ඒක.ඒ විදිහට වෙන කවුරැ හරි ඔයාගෙ pc පාවිච්චි කරොත් ඒයාල කරපු දෙවල් නැවත බලාගන්න පුළුවන්.



ඒහෙනම් මං ගියා............යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්නකො........

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -