ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Tuesday, March 25, 2014



අද මං ඔයාලට කියල දෙනව dialog internet speed ඒක වැඩි කරගන්න විදිහ.සමහර අය දන්නවත් අැති.කමක් නෑ හිත හොදින් කියල දෙන ඒකනෙ

මුල් කාලෙ ඒ කියන්නෙ මං dongle ඒක ගත්ත කාලෙ මගෙ dialog sim ඒකෙ 3g speed ඒක තමයි පල්ලෙහා රෑපයෙ තියෙන්නෙ


ඊට පස්සෙ මං මෙ code ඒක ගහල බැලුවා.ඒල කිරි...වෙඩි වගෙ internet speed ඒක වැඩි වෙල
මෙච්චරයි කරන්න තියෙන්නෙ

මුලන්ම ඔබෙ mobile partner software ඒක open කරගෙන 
Tools > Options වෙත යන්න.

Option වල තියෙන Profile Management වල ඔබෙ Default profile ඒක වෙත යන්න.දැන් කහ පාටින් රවුම් කරල තියෙන Edit click කරන්න.

ඊට පස්සෙ APN කොටසෙ Static කියන තැන තියෙන රවුම උඩ ක්ලික් කරන්න.ඊට පස්සෙ රතු පාටින් රවුම් කරල තියෙන කොටුවෙ ppwap කියල ටයිප් කරල save කරන්න.



Speed up your Dialog Internet Speed

ppwap
දැන් internet conect කරල බලන්නකො කොහොමද කියල!




- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -