Windows 10 වල drivers වෙනත් කිසිදු මෘදුකාංගයක් නොමැති update කරමු.!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීWindows 10 වල drivers වෙනත් කිසිදු මෘදුකාංගයක් නොමැති update කරමු.!
![]() |
| windows 10 image |
Hii guys.. 😎😏 ෙගාඩ දවසකට පස්සේ ඔන්න අද මං පොඩි පෝස්ටුවක් අරං අාවා..පොඩි කිව්වට windows 10 අළුතෙන් දාගත්තු උදවියට, windows 8 වලින් windows 10 වලට මාරු වුණ උදවියට එකී මෙකී අයට වැදගත් කියල හිතුණ නිසා ඔන්න පෝස්ටුවක් විදිහට දැම්මා 🆚🆚 අැත්තටම මාත් දවසක් ම මේ seen එක නිසා හෙණ කට්ටක් කෑවා කියමුකෝ ඉතිං.
1. ටාස්ක් බාර් එකේ windows logo එක (start button) එක උඩ right click කරා ම ලැබෙනවා මෙනුවක්.ඒකෙන් Device Manager මත කොටන්න.
2. එවි ට device manager වින්ඩෝව දිස්වනු අැත. [ පහත රූපය බලන්න ] කහ පැහැයෙන් සළකනු වී අැත්තේ install වී නොමැති පරිගණකයට සම්බන්ධ වී අැති උපාංගයන් ය.මෙම උපාංග පරිගණකය හරහා ක්‍රියාත්මත වීමට නම් ඒවායේ නිිවැරදි drivers පරිගණකයට install කර තිබිය යුතු ය.
3. දැන් එම එක් එක් උපාංගය මත right click කරන්න.එවිට කුඩා මෙනුවක් ලැබෙනු අැත.එහි මුල් option එක මත click කරන්න.
4. එවිට පහත රූපයේ පරිදි තවත් වින්ඩෝවක් ලැබේ.එහි → Search automatically for update driver software මත click කරන්න.
5. ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටියේ නම් පහත අාකාරයට අන්තර්ජාලය ඔස්සේ සුදුසු drivers අැත් දැයි සොයා බලයි. (සොයන්නාට සම්බවේ..) හමු වුවහොත් එය install කර දෙයි.
ඔන්න පෝස්ටුව ඉවරයි..මාත් ඉවරයි.....😒😒😓😜 Good Luck All 😗😘😏
ප්‍රවර්ගය :
windows 10,
Google බුකියේ වැඩ සහ කිඩ මෙන්න!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
Hi යාළුවනේ ඔන්න අද පොඩි ගූගල් වැඩ කිඩ ගැන ටිකක් කියන්නයි මං හිතුවේ.අපි නොදන්න ගූගල්!..
ගූගල් වලින් අපිට ලබා ගත හැකි සේවාවන් බොහෝමයි.ගොඩක් අය දන්නෙ ගූගල් වලින් අනං මනං දේවල් සර්ච් කොරන්න විතරයිනේ.
හරි එහෙනම් බලාගන්නකෝ මොනවද අපිට ගූගල් වලින් කරන්න පුළුවන් කියල.
1.ගූගල් සර්ච් (google.com)
2. ගුගල් පින්තූර සෙවුම images search (images.google.com)

3. Upload an image to google and search it. (images.google.com)

4. භාෂා පරිවර්තනය Language translator (translate.google.com)
5. ආරක්ෂිත අහස් දත්ත ගබඩාව Google Drive (drive.google.com)

6.Google Docs (docs.google.com)
7. තව දුරටත්
A
C
D
F
G
P
S
T
U
V
W
Y
ප්‍රවර්ගය :
Trix,
VLC player න් ඔන්ලයින් වීඩියෝස් බලන්නේ මෙහෙමයි!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
a/l ඉවර වුණා...දැන් තමයි මට වෙලාවක් හම්බුණේ බ්ලොගිය පැත්තෙ එන්න...
අද ඉතිං අපේ සයිබරයන් ට ගෙනාව ගොඩක් අය නො දන්න (දන්න අයත් ඇති හොදේ... ) ඔන්ලයින් වීඩියෝ බලන්න ක්‍රමයක් ගැන.ගොඩක් සයිට් වල වීඩියෝ බලන්න දුන්නට ඒකේ තියෙන ප්ලේයරයේ seek bar එක උඩ ක්ලික් කරල වීඩියෝ එකේ තැනින් තැන බලන්න බැ.මෙහෙම වෙච්ච අය ගොඩක් ඇති.ඒකට පොඩි විසදුමක් හම්බුණා.මේකට ඕනි කරන්නේ VLC player විතරයි..හරි කරන්නෙ මෙහෙමයි.මුලින්ම ඒ වගේ වීඩියෝ එක තියෙන සයිට් එකට ගිහිං page එකේ හිස් තැනක right click කොරල එන මෙනුවෙන් view page source මත ක්ලික් කොරන්න.
එතකොට විනඩෝවක් ලැබෙනවා.Ctrl+F මගින් find මෙනුව අරගෙන පහත රූපයේ තියෙනව වගේ වීඩියෝවේ url එක හොයාගන්න.පහත රූපය උදාහරණයක් විතරයි.url එක ඊට වැඩිය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.
ක්ලික් කරාම පහල තියෙනවා වගේ වින්ඩෝවක් ලැබෙනවා.
Please enter a network URL කියල text box එකක් තියේවි.දැන් ඉතිං අර කොපි කරගත්තු ලිංක් එක එතන පේස්ට් කරල පහළ තියෙන play බට්න් එක ක්ලක් කරන්න.
වැඩේ හරි.දැන් ඉතිං මේ විදිහට flash player expire වෙලා update කරන්න කම්මැලි අයටත් බලන්න පුළුවන් මේ විදිහට..
එහෙනම් ජය වේවා! bro sis
ප්‍රවර්ගය :
Trix,
ඔබේ වෙබ් බ්‍රවුසරයේ කාර්යක්ෂමතාව මැන ගන්න
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීHow are you my fans......ඔන්න ඉතිං මං අද ඔයාලගෙ වෙබ් බ්‍රවුසරයෙ කාර්යක්ෂමතාවය මැන ගන්න විදිහක් කියල දෙන්න යි යන්නෙ.මෙක Microsoft අායතනයෙන් අපිට දෙන සෙවාවක්.
ප්‍රවර්ගය :
Trix,
ෆෝල්ඩර්ස් හෝලි උත්සවයට අරන් යමු!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීප්රවර්ගය :
Desktop,
මදුරු කරදරයට තිත!Anti Mosquito
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී.jpg)
ආයුබෝවන්! අද මං ටිකක් වෙනස් විදිහට මගෙ පෝස්ට් එක පටන් ගන්න හිතුවා.කොහොම කොහොමහරි වෙසක් පෝය දවසත් ආවා.ඉතිං කොහොමහරි අපිත් ටිකක් වෙනස් වෙන්නත් එපායැ.ගම්වල උදවිය සිදාදිය පැත්තෙ එහෙම රවුමක් ගහන්න යන්නත් ලක ලැහැස්ති වෙනවා ඇති.ඉතිං මාත් කැලණිය පැත්තෙ වට වන්දනාවෙ යන්න තමයි හිතං ඉන්නෙ.ඊට ඉස්සරවෙල ඔයාලට දීල යන්න දෙයක් මට හම්බුණා.
ප්‍රවර්ගය :
Softwares,
ඔබෙ පරිගණකයෙ අනිවාර්යෙන් ම තිබිය යුතු ම සුපිරි මෘදුකාංග 48 සමගින් Free Studio!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
අපෙ කස්ටියට තවත් අළුත් ගැජට් එකක් ගැන අද මං ඔයාලට කියල දෙනවා.ඇත්තටම කිව්වොත් මෙක නැති කොම් එකකින් නම් කිසිම වැඩක් නෑ.
ප්‍රවර්ගය :
Softwares,
ඔබෙ පරිගණකයත් ටික ටික හිර වෙනවද?විසදුම අපෙන්
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී කොහොමද අපෙ කස්ටියට.දැන් කාලෙ හැමෝටම වැදගත් වන විදිහෙ ගැජට් එකක් ගෙනවා.මං මෙ දෙන සොෆ්ට්වෙයාර් කෑල්ල ගොඩක් ප්‍රයෝජනවත් එකක්.ඒත් අවාසනාවකට මෙකෙ අළුත් සංස්කරණවල trial period එකක් තියෙනවා.ආ අමතක වුණානෙ මෙ භාණ්ඩෙ නම කියන්න.මෙක Iobit Advanced Windows Care v2Personal .මෙකෙන් අපෙ කම්පියුටර් එක සුපිරියට සුද්ද කරගන්න පුළුවන්.
ප්‍රවර්ගය :
Softwares,
Google බුකියෙ වල පල්ලට ම ගිහින් හොයමු
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
අෆ්පා අද තමයි ටිකක් විතර free time එකක් ලැබුණෙ.මෙ දවස් ටිකෙම වෙඩිං.හරිම කරදරෙ.ඒකෙන් දැන් කාරි නෑ.ඔන්න ඉතිං මං කොහොම හරි බ්ලොගිය පැත්තට පැන ගත්ත.මං ළගදි දවසක ගූගල් පාරක් දාන කොට (සිංහලෙන්) දැක්කා 'ගැඹුරින් සෙවීම' කියල ඔප්ෂන් ඒකක්.
ප්‍රවර්ගය :
Trix,
C_relwarC708 v1.0 Virus ඒක හදන හැටි
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
ඔන්න ඉතිං අදත් මං වෙනස් ම විදිහෙ වැඩක් ගෙනාවා.අද වැඩෙට නම් ඔයාල කැමති වෙවි.ඒ තමයි වෘත්තීය මට්ටමෙ virus ඒකක් හදන විදිහ.මෙක batch programming වලින් හදපු ඒකක්.
ප්‍රවර්ගය :
Virus හදමු,
මුල්ම වෙබ් අඩවිය බලන්න ඒන්න..
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
මෙ තමයි අපි මෙ දැන් භාවිතා කරන තාක්ෂණයෙ පියා Tim Berners-Lee (Director of the World Wide Web Consortium (W3C) w3.org).මං දැන් මෙයා ගැන කියන්න නෙමෙයි හදන්නෙ.ඔහුගෙ පළමු වෙබ් පිටුව ඒ කියන්නෙ ලොකෙන් ම මුල්ම වෙබ් පිටු ව ඔයාලට පෙන්නන්නයි.ඒ කාලෙ මං හිතන විදිහට අවු 20කට කලින් හදපු වෙබ් පිටුව නැවත වතාවක් අන්තර්ජාලයට දාලා.ඒ වැඩෙ කරල තියෙන්නෙ cern ආයතනයයි.
මතක තියා ගන්න.http://info.cern.ch/ කියන්නෙ පළමු වෙබ් අඩවියයි.
මෙ වගෙ අැති.ඒතනින් පළමු ඒක උඩ ක්ලික් කරන්න.
මෙ තියෙන්නෙ ඒකඔයාලට තවත් දෙවල් ගැන දැන ගන්න යන්න මෙතනින්.
ඒහෙනම් මං යනවා....
ප්‍රවර්ගය :
Trix,
ඔබෙ වෙබ් බ්‍රවුසරයෙ කාර්යක්ෂමතාවය මැන ගන්න
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
How are you my fans......ඔන්න ඉතිං මං අද ඔයාලගෙ වෙබ් බ්‍රවුසරයෙ කාර්යක්ෂමතාවය මැන ගන්න විදිහක් කියල දෙන්න යි යන්නෙ.මෙක microsoft අායතනයෙන් අපිට දෙන සෙවාවක්.
ප්‍රවර්ගය :
Trix,
ඔබෙ ම QR CODE ඒකක් හදමු
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
ඔන්න ඉතිං අද මං ඔයාලට QR Code ඔන්ලයින් හදා ගන්න පුළුවන් සයිට් ඒකක් ගැන කියල දෙනවා.කිසිම අය කිරීමක් නැතුව මෙ වැඩෙ කරගන්න පුළුවන්.
ප්‍රවර්ගය :
Trix,
නැති වෙච්ච DLL ෆයිල්ස් නැවත ගන්න හැටි!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
අපෙ pc ඒකෙ හිටපු ගමන් මෙ වගෙ error messages ඒනවා නෙද?ඒහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට virus නිසයි.තවත් හෙතු තියෙනවා.
ප්‍රවර්ගය :
Trix,
විකොන්තැට්කෙ සමාජ වෙබ් අඩවිය දැන් අපිටත්
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
ඔන්න ඉතිං අළුත් අවුරැද්දත් ඉවර වුණා...අපෙ අය අවුරැදු ජයටම සමරන්න අැති නෙ.සමරපු අයටයි නැති අයටයි ඔක්කොටම සුභම සුභ අළුත් අවුරැද්දක් වෙවා
ඉතිං අද මං අාවෙ අළුත් social network ඒකක් ගැන කියන්න.මෙක අපෙ රටෙ ඒකක් නෙවෙ.රැසියාවෙ ඒකක්.නම විකොන්තැට්කෙ.කෙටියෙන් කියනවනම් vk.com.
ප්‍රවර්ගය :
Trix,
Games හදන්න Kodu Games Lab
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීඅද මං ඔයාලට කියල දෙන වැඩෙට ගොඩක් අය කැමති වෙවි.මං කියල දෙන්නෙ තමන්ටම කියල අළුතින් games හදා ගන්න ක්‍රමයක් ගැනයි.Microsoft අායතනය මෙකට අළුත් software ඒකක් හදල තියෙනවා.ඒකෙ නම තමයි KODU GAMES LAB .
ප්‍රවර්ගය :
Softwares,
Administrator Password ඒක අයිතිකාරයට හොරෙන් වෙනස් කරන හැටි!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
අයි අයියො මෙන්න වහිනවා.හි හීතලයි.පට්ට කම්මැලි.ඒ හිංද බ්ලොගිය පැත්තෙ අවා අළුත් හැකිං වැඩක් කියල දෙන්න.
මෙ වැඩෙ ටක් ඒකටම වැඩ කරන්නෙ xp වලට විතරයි.මං දැන් කියන්න හදන්නෙ අපි වෙන කාගෙ හරි administrator account ඒකකට log වෙලා ඉන්න කොට හිමින් සැරෙ administrator password ඒක වෙනස් කර ගන්න විදිහ.
ප්‍රවර්ගය :
Trix,
New Media Player Classic Mode! Get It Here Free
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීhi my dr frnds.........හරිම රස්නෙයි අප්ප .රස්නෙ නැති වෙන්නත් ඒක්ක අද මං ඔයාලට දෙන්නෙ අළුත් වැඩක්. දැන් කාලෙ media players වැහි වැහැල නෙ.KMPlayer,VLC media Player,GOMPlayer වගෙ ඒවා ගොඩක් තියෙනවා.ඒත් අපිට windows ඒක්ක ලැබෙන media players ගැන අමතකයි...
ප්‍රවර්ගය :
Softwares,
ලොව හොදම web site builder මෘදුකාංගය මෙන්න!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීවෙබ් ඩිසයිනින් කරන අපෙ අයට නියම භාණ්ඩයක් තමයි අද මං දෙන්නෙ.Dreamviewer නෙ ගොඩක් අය USE කරන්නෙ..ඒත් මෙක ඊට වැඩිය පහසුකම් ගොඩක් තියෙන software 1ක්..
ප්‍රවර්ගය :
Softwares,
ඔබෙ dialog 3g internet speed ඒක වැඩි කරගන්න!
Vishwajith Weerasinghe විසින් පළ කරන ලදීඅද මං ඔයාලට කියල දෙනව dialog internet speed ඒක වැඩි කරගන්න විදිහ.සමහර අය දන්නවත් අැති.කමක් නෑ හිත හොදින් කියල දෙන ඒකනෙ
ප්‍රවර්ගය :
Trix,







