ජනප්‍රිය පෝස්ටු

Delete කළ නොහැකි files delete කරන හැටි!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


මට වගේම ඔයාලටත් මේ පුරස්නය ඇති.files delete කරන්න ගියාම error එකක් එනවා ඇති.සමහර වෙලාවට වෛරස් නිසා ද මේ තත්ත්වය ඇති වේ.තවත් හේතුවක් තිබේ.අපිට delete කරන්න ඕන කරන file එක වෙනත්  programe එකක් විසින් use කිරීමයි.පහත ඇත්තෙ එවැනි අවස්ථාවක්.



මේ තත්ත්වයෙන් ගැළවෙන්න අළුත් විජ්ජාකාරයෙක් ඉන්නවා.ඒ තමයි Unlocker.ඒකට පුළුවන් files use කරන  programe වල එම file එක සමග ඇති process නවතා දමන්න.


මේක install කරාම ඔයාගෙ right click menu එකට Unlocker කියල වැටේවි.delete කරන්න ඕන file එක මත right click කරල ලැබෙන menu එකෙන්  unlocker ක්ලික් කරන්න.එතකොට file එකට අදාල programe ටික පෙන්නාවි.දැන් unlock කියන බට්න් එක හරි unlock All කියන බට්න් එක හරි ක්ලික් කරන්න.එතකොට වැඩේ ගොඩ...


අයියො මං මෙච්චර පල් හෑලි කිව්කට බාන්ඩෙ දුන්නෙ නෑනෙ..


යන ගමන් කමෙන්ටුවකුත් දාලම යන්න
ප්‍රවර්ගය : ,

Windows 7 ටක් එකටම Genuine කර ගන්න!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී



හිහි...හීතලයි අප්ප..මේ දවස්වල පට්ටම පට්ට හීතලක්නෙ තියෙන්නෙ..ආ ඒක නෙවෙ මං xp වලට තිත තියල 7 වලට upgrade වුණා.ඉතිං මට හම්බුණා 7 crack එකක්.

ප්‍රවර්ගය : ,

Data අඩුවෙන් භාවිතා කර FB යමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
ම්ම් ගොඩ කාලෙකින් ආවේ පට්ට කම්මැලියි.මගෙ සිම් එකේ ඩේටා හුටුස් ගාල ඉවරවෙනවා fb ආවම.ඒ හිංද මං ඒකට trix එකක් හොයා ගත්තා.ඒක හරිම සරලයි.පහසුයි.වැඩේ මේකයි.fb එකේ mobile site එකෙන් fb එකට log වන එකයි.වැඩේ තේරැණා නේද?
මේ වැඩේ google chrome එකෙන් යන්න එපා..ඩේටා ටික ඉක්මණට ඉවර වෙයි!

Firefox එනකන් m.facebook.com කියල type කරල  enter කරන්න. 


හරිනෙ වැඩේ ගොඩනෙ.දැන් ඉතිං ඩේටා ඉතිරි කරගන්න පුළුවන්

ප්‍රවර්ගය : ,

Hacking-01වින්ඩෝස් හැක් කරමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

ඔන්න අදත් ඩිගි ඩිගි  ඩිගාරේ කියල බ්ලොගිය පැත්තෙ ආවා......
ඉතිං අද මං හිතුව hacking පැත්ත ගැන පොඩ්ඩක් කියල දෙන්න.අපෙ කස්ටිය කැමති ඔය හොර වැඩ වලටනේ.හැබැයි මාට්ටු වුණොත් මම නං නැතෝ..උඩ තියෙන පිංතූරය දැක්කම ඔයාලට වැඩේ තේරෙන්න ඇතිනෙ..
ප්‍රවර්ගය : ,

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -