ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Friday, September 27, 2013

 

ඔබගේ පරිගණකය ගොලුබෙලි ගමනේද? මෙන්න විසදුම!...



මචං ල මං අද කියල දෙන්න යන්නෙ ram එක අඩු අය‍ට pc එක හිර නොවී වැඩ කරගන්න ක්රමයක් ගැනයි
ඉතිං මෙකට අතින් පයින් ගේම දෙන්න තමයි තියෙන්නේ පයින් කිව්ව‍ට පයින් ගහන්නෙ නෑ ගේම කිව්වම ගෙයක්ම ඹ්නත් නෑ හරි හරි 

පහත පිළිවෙලට වැ‍ඩෙ කරගෙන යන්ට කෝ

1] .Right click on My Computer icon and go to Advanced tab

2].Click Advanced tab

3].click Change button






4].tick Custom size  and select the free drive from Drive [Volume Label]



5].change these values wish you like eg:if 20 GB HD space is available set values like this Intial size:-100 Maximum size:-4096 and click set button


6].බලාගන්නකෝ ආයෙත්

හ්ම් හලි නේද එහෙනම් මම ගියා මතක් කරල කමෙන්ටුවක් දාලම යන් ට

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -