ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Saturday, May 11, 2013

Check Your Virus Guard

 
වෛරස් ගාඩ් ලෙඩ වෙලා වගේ ද?මෙන්න බේත!..


‍‍කොහොමද යාලුවනේ අද මම ඔ‍යාලට කියල දෙන්නේ ඔයා‍ගෙ virus guard එක නිවැරදිව වැඩ කරනවාද කියලා බලන්නේ කොහොමද කියල ඒක simple වැඩක් පහළින් තියෙන  code ටික notepad එකේ type කරලා myfile.com ලෙස save කරන්න


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

මෙ file එක මෙතනින් ගන්න

දැන් VIRUS GUARD එකෙන් custom scan මගින් scan කරලා බලන්න මේ file එක virus විදිහට පෙන්වනවා නම් ඔබේ VIRUS GUARD එක හොද තත්ත්වයක තිබේ

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -