ජනප්‍රිය පෝස්ටු

Windows වලපල්ලට යවමු-crash link!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

හොදයි යාළුවනෙ අද මං ඔයාලට දෙනවා  special link ඒකක්.ඒත් ඒක යොදාගන්න ඔන කවුරැ හරි තරහ කාරයෙක්ව මට්ටු කරන්න.මෙක crash link ඒකක්...

ප්‍රවර්ගය : ,

සුපිරි ම සුපිරි media player ක්.AIMP 3

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


ඹන්න යාළුවන්ට අළුත් player ක් හදුන්වා දෙන්න හිතුවා.මෙකෙ graphic ඒහෙමත් පට්ට.අනිත් ඒක මෙක free software ඒකක්.බලන්න හොදද කියල
ප්‍රවර්ගය : ,

පට්ටම පට්ට Royale Theme for XP!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

මට හුග කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි වුණා.මට ලගදි දවසක ලස්සන තීම් එකක් හම්බුණා..පට්ට..ඉතිං මං හිතුවා ඔයාලටත් එක දෙන්න..උඩ තියෙන්නෙ ඒකෙ screenshot එකක්.හොදයි නෙ??????


මේක zip එකක් නිසා extract කරගන්න.ඒකෙ setup file එකත් right click කරල winrar එකෙන් extract here කියන විධානය දෙන්න. එතකොට Resources කියල folder එකක් ඇති.ඒකෙ Theme කියන folder ට ගිහිල්ල ඒකෙ ඇතුළෙ තියෙන file 02 copy කරගෙන C:\WINDOWS\Resources\Themes කියන තැනට ගිහිල්ල paste කරන්න.
දැන් desktop එකේදි  right click > properties > Appearance වෙත ගිහිල්ල Windows and buttons යටතේ ඇති Royale Theme select කරල ok click කරන්න.


බලන්න ලස්සන.....

ප්‍රවර්ගය : ,

විෂුවල් බේසික් සිංහලෙන් ඉගෙන ගන්න කැමතිද? PDF GUIDE

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
ගොඩක් අය කැමතිනේ progrmming ගැන ඉගෙන ගන්න.ඒත් ලංකාවෙ ඒ ගැන දන්න අය ගොඩක් අඩුයිනෙ.මේනිසා මම හිතුවා programming කරන හැටි කියල දෙන්න.ඒත් මං කියල දෙනවා කිව්වට e-book 02 ක් ‍දෙන්න තමයි යන්නෙ.ගොඩක් අයට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් visual basic 6.0 නෙ.ඒ හිංද මං ඔයාලට දෙන්නෙ විෂුවල් බේසික් සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට සිංහල විෂුවල් බේසික් ඊ-බුක් 02ක්.පහළ තියෙන ලිංකුවෙන් ගිහිල්ල බා ගන්න.විෂුවල් බේසික් ගැන මමත් ටිකක් දන්නවා.ඔයාලට මොකක් හරි විෂුවල් බේසික් වල ගැටළුවක් ආවොත් මට කියන්න....I help u..




ඔබගේ වටිනා අදහස් හා යෝජනා කමෙන්ට් කරන්න.එය මෙම අඩවියේ දියුණූවට හේතු වනු ඇත.!
ප්‍රවර්ගය : ,

ගෙදරදීම mic එකක් ඔබේ computer ටත් හදාගන්න!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
හරි අද මං හිතුවා තාක්ෂණික ලිපියක් ලියන්න...ඔයාගෙ computer ටත් mic එකක් හදා ගන්න හැටි කියල දෙන්න ඕන කියල හිතුවා..සාමාන්‍ය හෙඩ්ෆෝන් එකක් රැ700 විතර වෙනවනේ..
ප්‍රවර්ගය : ,

3D කණ්ණාඩියක් හදමු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

යාළුවනේ ඔන්න අද මං tech වැඩක් කියලදෙන්නයි යන්නෙ.3D Glass එකක් හදන හැටි....වැඩේ එච්චර අමාරැ නෑ.
මං ඉතිං කම්මැලියනේ.ඒ හිංද photos ටික wikihow කියන සයිට් එකෙන් ගත්ත.
ඔයාලට ප්‍රින්ටරයක් තියෙනවනම් එල.නැතත් අවුලක් නෑ.කඩේකට දීල ප්‍රින්ට් අවුට් එකක් ගත හැකි.‍පහළ ලිංකුවෙන් ගිහිල්ල කණ්ණාඩියේ ආකෘතිය බා ගන්න.
ඒක A4 එකක print කරගන්න. ඊට පස්සෙ box board එකක අලවගන්න.


ඊට පස්සෙ ඒක කපා ගන්න ඕනි.ලස්සනට කපා ගත්ත නම් පහළ රෑපෙ වගෙ තියේවි.


හරි.දැන් lens දෙක හදා ගන්න ඕනි.පර්මනන්ට් මාකර් පෙන් 02 ක් හොයාගන්න ඕන රතු පාටිනුත් නිල් පාටිනුත්.ඊට පස්සෙ කණ්ණාඩියේ ඇස් 02 ට සෙට් වෙන විදිහට කපාගත්තු ඉටි කොළ 02ක් පහත රෑපය පරිදි කපා ගෙන පාට කරගන්න.





දැන් ඒ කපා ගත්ත කෑලි 02 කණ්ණාඩියේ ඇස් 02ට අලවගන්න ඕන.(රතු පාට එක ඔබේ වම් ඇහැටත් නිල් පාට එක ඔබේ දකුණු ඇහැටත් එන විදිහට)


දැන් ඉස්සෙල්ල කපා ගත්ත කණ්ණාඩියේ දෙපැත්තෙ කෑලි 02 ගානට අලවගන්න.


දැන් දාල බලන්න 3D විදිහට පේනවද කියල.



film 3d විදිහට බලන්න ඕන නම්  3d පහසුකම ඇති player ක් ඕන. KMPlayer ඒකට යොදා ගත හැකියි.
KMPlayer නැත්තං මෙන්න බා ගන්න.

ප්‍රවර්ගය : ,

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -