ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Saturday, December 28, 2013


ලෝකයේ හොදම DriversPack Solution 13 Pro ඔබත් බාගන්න..



ඔබගේ පරිගණකය ට අළුතෙන් වින්ඩෝස් දාපුවම සමහර drivers (VGA,Sound card etc.)වැඩ නෑනේ ද?මටත් ඕකම වෙනව.ඒ හින්ද මං හොයා ගත්තා ඒකට විසදුමක්..බලන්නකෝ..

මුලින් ම මේ ලිංකුව‍ට ගිහිල්ල driverspack එක බා ගන්න..ඉතුරැ ටික පහළ තියෙන screenshots විදිහට කරගෙන යන්න..අවුලක් වුණොත් කමෙන්ටුවක් දාන්නකෝ..


* Lite version does not include database drivers, software and diagnostic tools. For permanent use it is recommended to download the full version.





හරිනෙ එහෙනම්..වැඩේ අනාගන්න නම් එපා...

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -